ගිටාර් ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මචන්ලා සාමාන්යෙන් කවුරු හරි ගායකයෙක් කියන සිංදුවකට බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙන්න ගිටාර් එකෙන් ගහන මියුසික් එකයි, නැත්තන් මේ වගේ

    ( 1:01:54 බලන්න )

    මුලු සිංදුවම ගිටාර් එකෙන් ගහන එකයි දෙකක් තියෙනවානේ. සාමාන්‍යෙන් ගිටාර් පන්තියකට ගියත් Youtube එකෙන් ඉගෙන ගත්තත් උගන්නන්න ගොඩක් දුරට අර බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක ගහන විදිහ නේද?

    එතකොට මේ වගේ මුළු සිංදුවම ගිටාර් එකෙන් ගහන්න ඉගෙන ගන්නේ කොහොමද. මේ ක්‍රම දෙකට කියන නම් දෙකක් තියෙනවාද?
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ,සිංදුවකදි ලීඩ්, රිදම්, සහ බේස් වෙන වෙනම වාදකයො ගහනව මෙතනදි සිංදුව ප්‍රදාන වශයෙන් ගහනව අනිත් කොටසුත් වරින්වර වදින විදිහටත් ගහන්න පුලුවන් බේස්, රිදම් හා ලීඩ් පාට් (full bar) දක්ෂතාවය හා පුහුණුව මත.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    uba background kiwwe strumming walata wenna athi. arawata kiyanne tabs play karanawa kiyala. ewatanam sangeethe poddak igena ganna wenawa. strumming nam code purudu unama athi. sindu kipayak gahaddi huru wenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Lead guitar gahapan, anith eka rhythm guitar
    ,සිංදුවකදි ලීඩ්, රිදම්, සහ බේස් වෙන වෙනම වාදකයො ගහනව මෙතනදි සිංදුව ප්‍රදාන වශයෙන් ගහනව අනිත් කොටසුත් වරින්වර වදින විදිහටත් ගහන්න පුලුවන් බේස්, රිදම් හා ලීඩ් පාට් (full bar) දක්ෂතාවය හා පුහුණුව මත.

    ලීඩ් ගිටාර් බේස් ගිටාර් රිදම් ගිටාර් කියන්නේ ගිටාර් වර්ග නේද?

    uba background kiwwe strumming walata wenna athi. arawata kiyanne tabs play karanawa kiyala. ewatanam sangeethe poddak igena ganna wenawa. strumming nam code purudu unama athi. sindu kipayak gahaddi huru wenawa.
    ඔව් අර සින්දුව කියන ගමන් කෝඩ් ටිකක් අල්ල අල්ල කරන්නේ Strumming නේද ඒක අහලා තියෙනවා. Tabs play කරනවා කියන එක අහලා නෑ. Tabs play කරන්න ඉගෙන ගන්න කලින් strumming ඉගෙන ගන්න ඕනද? මුල ඉඳන් ම Tabs play ඉගෙන ගන්න බැරිද අමාරුවෙන් හරි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ලීඩ් ගිටාර් බේස් ගිටාර් රිදම් ගිටාර් කියන්නේ ගිටාර් වර්ග නේද?
    බොක්ස් ගිටාර් එකෙන් ඔය ඔක්කොම ගහන්න පුළුවන්.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Tawa instruments tiyenm , rythem eke gahanna puluwan ne. Tawa ewa natm muli sinduwaka gahano kiyanne itin lead gahano music walata, chorus verser walata rythem +lead wage. Ara amal perera guitar gaha gaha sindu kiyana ewa balanna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    බොක්ස් ගිටාර් එකෙන් ඔය ඔක්කොම ගහන්න පුළුවන්.

    ඔන්න මේකෙන් මට ඕනේ දේ අහුවුනා. සම්පූර්ණ සිංදුව ගහන එකට කියන්නේ මෙලඩිය ප්ලේ කරනවා කියලා. Acoustic ගිටාර් එකකින් පුලුවන්ද මෙලඩිය ගහන්න.

    Tawa instruments tiyenm , rythem eke gahanna puluwan ne. Tawa ewa natm muli sinduwaka gahano kiyanne itin lead gahano music walata, chorus verser walata rythem +lead wage. Ara amal perera guitar gaha gaha sindu kiyana ewa balanna
    අමල් පෙරේරා සිංදුව කියන ගමන්නේ ගහන්නේ. ඒ කියන්නේ කෝඩ් ගහන්නේ. මට ඕනේ කෝඩ් එක ගහන ගමන් සිංදුව කියන විදිහ ඉගෙන ගන්න නෙමේ. මෙලඩිය ගහන්න ඉගෙන ගන්න
    ------ Post added on Apr 10, 2025 at 7:29 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක.

    උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය ගිටාර් එකෙන් ගහන එක නතිං. Fretboard එකේ scale and notation තියෙන තැන් ටික line කරගත්තාම ඔහේ play කලෑකි. වැඩි අවදානයක් ආයාසයක් යොදන්න දෙයක් නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ඔන්න මේකෙන් මට ඕනේ දේ අහුවුනා. සම්පූර්ණ සිංදුව ගහන එකට කියන්නේ මෙලඩිය ප්ලේ කරනවා කියලා. Acoustic ගිටාර් එකකින් පුලුවන්ද මෙලඩිය ගහන්න.
    පුලුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක.

    උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය ගිටාර් එකෙන් ගහන එක නතිං. Fretboard එකේ scale and notation තියෙන තැන් ටික line කරගත්තාම ඔහේ play කලෑකි. වැඩි අවදානයක් ආයාසයක් යොදන්න දෙයක් නෑ.
    ඔව් ඒක තමයි බන්. සංගීතය මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්ට කෝඩ් ගහගා ඉගෙන ගන්න පටන් ගන්නවාට වඩා මෙලඩිය ගහලා ඉගෙන ගන්න පටන් ගන්න එක ප්‍රයෝගිකයි නේද. ලේසි නිසා. පස්සේ කෝඩ් ගැන හෙමීට ඉගෙන ගන්න පුලුවන්නේ. එහෙම අපි කනෙන් අහලා ගහද්දි ඒකේ පිච් අවුට් යනවා නම් සංගීතෙ ගැන දන්න එකෙක්ට තේරෙනවාද? නැත්තන් ඒවල එහෙම එකක් නැද්ද? මොකද මගේ කනට වඩා සංගීතය දන්න එකෙක්ගේ කනට පිච් තේරෙනවානේ

    පුලුවන්.
    හරි තෑන්ක්ස්. හෙට අනිද්දා ගන්න ඉන්නේ ගිටාරයක්
    ------ Post added on Apr 10, 2025 at 7:42 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,898
    113
    මචන්ලා සාමාන්යෙන් කවුරු හරි ගායකයෙක් කියන සිංදුවකට බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙන්න ගිටාර් එකෙන් ගහන මියුසික් එකයි, නැත්තන් මේ වගේ

    ( 1:01:54 බලන්න )

    මුලු සිංදුවම ගිටාර් එකෙන් ගහන එකයි දෙකක් තියෙනවානේ. සාමාන්‍යෙන් ගිටාර් පන්තියකට ගියත් Youtube එකෙන් ඉගෙන ගත්තත් උගන්නන්න ගොඩක් දුරට අර බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක ගහන විදිහ නේද?

    එතකොට මේ වගේ මුළු සිංදුවම ගිටාර් එකෙන් ගහන්න ඉගෙන ගන්නේ කොහොමද. මේ ක්‍රම දෙකට කියන නම් දෙකක් තියෙනවාද?

    මූ කියන එක හරි, ගොඩක් වෙලාවට උන් ear එකට ගහනව chord එක ඇතුලෙ.

    සින්දුවකට ගොඩක් වෙලාට rhythm, base, lead කියලා තුනක් තියෙනවා. ගිටාර් එකේ බේස් ස්ට්‍රින්ස් තිබ්බට බේස් ගිටාර් එකේ බේස් ස්ට්‍රින්ස් විතරමයි තියෙන්නෙ.

    උඹට ඕන නිකන් පාර්ටි එකක පොඩි ආතල් එකක් ගන්නනම් ඉතින් rhythm ගහන්න පුරුදු වෙලා මැද පොඩි ලීඩ් වැඩ කෑලි ටිකක් දාන්න ඉගෙන ගනින්.

    ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක.

    උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය ගිටාර් එකෙන් ගහන එක නතිං. Fretboard එකේ scale and notation තියෙන තැන් ටික line කරගත්තාම ඔහේ play කලෑකි. වැඩි අවදානයක් ආයාසයක් යොදන්න දෙයක් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔව් ඒක තමයි බන්. සංගීතය මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක්ට කෝඩ් ගහගා ඉගෙන ගන්න පටන් ගන්නවාට වඩා මෙලඩිය ගහලා ඉගෙන ගන්න පටන් ගන්න එක ප්‍රයෝගිකයි නේද. ලේසි නිසා. පස්සේ කෝඩ් ගැන හෙමීට ඉගෙන ගන්න පුලුවන්නේ. එහෙම අපි කනෙන් අහලා ගහද්දි ඒකේ පිච් අවුට් යනවා නම් සංගීතෙ ගැන දන්න එකෙක්ට තේරෙනවාද? නැත්තන් ඒවල එහෙම එකක් නැද්ද? මොකද මගේ කනට වඩා සංගීතය දන්න එකෙක්ගේ කනට පිච් තේරෙනවානේ
    ඉසෙල්ලා chords ඉගෙන ගනින් එතකොට අඩුම පාදියකදී හරි සින්දුවක් ගහන්න පුළුවන්.
    අනික කෝඩ් ගහන එක තමයි ලේසි.
    chords ටිකයි scale patterns ටිකයි ඉගෙන ගත්තම lead parts ගහන්න පුළුවන්.

    Dunning-Kruger-Graph-2-004.jpg

    Mr Stupid තැනට එනකොට උබට සාමාන්යෙන් key එක වෙනස් කරලා හරි සින්දු ටික ගහගන්න පුළුවන් වෙනවා.
    ඊට පස්සේ music theory පටන් ගත්තම down the පල්ලම්.
    ඊට පස්සේ ඔය lead parts එහෙම ගහගෙන ටික ටික ඉගෙනගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: geeko and Any.key

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පටන් ගන්න කලින් නිකන් අනවෂ්‍යය විදිහට හිතල වැඩිද මන්ද. Guitar ගහනවනන් guitar එකක් අරන් ගහන්න. මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහල තියෙනනේ.

    Lead guitar ගහන එක හැම එකාටම සෙට් වෙන්නෙ නෑ. ඒකට පුදුම කැප කිරීමක් තියෙන්න ඕනි. Rhythm ගහන්න musical ear එකක් තියෙන්න ඕනි, music ඉගෙන ගන්න ඕනි.
    මන් 6 වසරෙ ඉදන් university ඉවර වෙනකන් guitar ගැහුව stage වල. 10 වසරෙ ඉදන් mainly lead විතරයි musical ear එක ලොකුවට develop උනේ නැතුව ගිය හින්ද guitar skills විතරක් focus කරපු නිසා. එක තැනකින් එහාට skills develop කරන එක එපා වෙනව lead ගහන උන් skills maintain කරන්නයි skills expand කරන්නයි දවසකට dedicate කරන පැය ගාන දැක්කම. Slashල එහෙම දවසට පැය 16ක් වගේ jam කරපු උන්. ඊට දාහෙන් සම්පතයි ආතල් එකේ සින්දුවක් ගහන් ඉන්න එක.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ඉසෙල්ලා chords ඉගෙන ගනින් එතකොට අඩුම පාදියකදී හරි සින්දුවක් ගහන්න පුළුවන්.
    අනික කෝඩ් ගහන එක තමයි ලේසි.
    chords ටිකයි scale patterns ටිකයි ඉගෙන ගත්තම lead parts ගහන්න පුළුවන්.

    Dunning-Kruger-Graph-2-004.jpg

    Mr Stupid තැනට එනකොට උබට සාමාන්යෙන් key එක වෙනස් කරලා හරි සින්දු ටික ගහගන්න පුළුවන් වෙනවා.
    ඊට පස්සේ music theory පටන් ගත්තම down the පල්ලම්.
    ඊට පස්සේ ඔය lead parts එහෙම ගහගෙන ටික ටික ඉගෙනගන්න තියෙන්නේ.
    මේ ක්‍රමය තමයි හොඳ කෝඩ් ගහන ගමන් සිංදුවක් කියන්න පුලුවන්, එන්ජෝයි කරන්න පුලුවන් කම්මැලි නැතුව.

    පටන් ගන්න කලින් නිකන් අනවෂ්‍යය විදිහට හිතල වැඩිද මන්ද. Guitar ගහනවනන් guitar එකක් අරන් ගහන්න. මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහල තියෙනනේ.

    Lead guitar ගහන එක හැම එකාටම සෙට් වෙන්නෙ නෑ. ඒකට පුදුම කැප කිරීමක් තියෙන්න ඕනි. Rhythm ගහන්න musical ear එකක් තියෙන්න ඕනි, music ඉගෙන ගන්න ඕනි.
    මන් 6 වසරෙ ඉදන් university ඉවර වෙනකන් guitar ගැහුව stage වල. 10 වසරෙ ඉදන් mainly lead විතරයි musical ear එක ලොකුවට develop උනේ නැතුව ගිය හින්ද guitar skills විතරක් focus කරපු නිසා. එක තැනකින් එහාට skills develop කරන එක එපා වෙනව lead ගහන උන් skills maintain කරන්නයි skills expand කරන්නයි දවසකට dedicate කරන පැය ගාන දැක්කම. Slashල එහෙම දවසට පැය 16ක් වගේ jam කරපු උන්. ඊට දාහෙන් සම්පතයි ආතල් එකේ සින්දුවක් ගහන් ඉන්න එක.
    ඇත්ත. කෙලවරක් දකින්න අමාරුයි ගැඹුරු විෂයක් අපි දකිනවට වඩා.
    ------ Post added on Apr 10, 2025 at 8:47 PM
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    MELODY සම්පූර්ණයෙන් ගහන්වා කියන්නෙ ලේසි නෑ
    FRET BOARD හොඳටම දැනගන්න ඕනේ
    පට්ට විදියට Practice ඕනේ

    මේ ඉන්නෙ මහින්ද බණ්ඩාරගෙ පුතා.. ගීතාන්.. මගේ යාලුවෙක්
    බලපන්

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Practice vala vadagath venne kochchara slow patangaththath hariyata play kireema. Passe podda podda speed karanna.
    Time venas venna puluvan. E.g. Blackmore vage highly gifted player kenekta 12 hours 15 hours practice oney na.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක.

    උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය ගිටාර් එකෙන් ගහන එක නතිං. Fretboard එකේ scale and notation තියෙන තැන් ටික line කරගත්තාම ඔහේ play කලෑකි. වැඩි අවදානයක් ආයාසයක් යොදන්න දෙයක් නෑ.
    Mata rythem puluwan chords balan play karanna eth lead gana loku idea ekak na. Hoda guide ekak dennako mcn puluwanm. Visil katawa hitata alluwa