ගිටාර් 1ක් ගන්න ඕන

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    ගිටාර් 1ක් ගන්න ඕන

    මේකයි සීන් 1ක මටත් ගිටාර් පොඩ්ඩක් ඉගෙන ගන්න ආසවක් ආව. හැබැයි මං ගාව ගිටාර් 1ක් නෑ.
    දන්න කවුරු හරි මට කියනවද ගන්න හොද තැනකුයි ගනන් එහෙම කොහොමද කියල. රත්මලාන ගල්කිස්ස අවටින් වගේනං ගොඩක් ලෙසියි...

    බම්ප් 1ක් වත් දාල යන්න....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අංගුලිමාල;17972555 said:
    15 ta thiyana Jasmine eka supiri :yes:
    ඒක තමයි යමහා මියුසික් සෙන්ටර් එක්කින් ඒක යාලුවෙක්ට ගත්තා බෑග් එකත් එක්කම 14500ට :yes:
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    Jasmine th ela..tone hodai:yes:

    අංගුලිමාල;17972555 said:
    15 ta thiyana Jasmine eka supiri :yes:

    bump machan

    bump machan


    yamaha eken gannin bmich eka laga tyena eke

    අංගුලිමාල;17975580 said:
    ඒ අර දෙසැම්බර් ඔෆර් එකෙන් ද? එතකොට නම් 12500 ට වික්කෙ.

    nomal 1kith 15000k witara wenawada ban????