ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේ කතාවෙ එවුන් බොන විදිය දැක්කම මට හිතුනෙ මත්පැන් කියන්නෙ කටෙ තියන්න බැරි මහා ජරාම අප්‍රිය බීමක් :oo:
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කථාව ඉවරවෙනකොට මෙකෙ උන් බවුසර් 4,5 වතුර බීලා තියෙයි,කසිප්පු වෙනුවට

    :baffled::baffled::baffled:
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    niyama set eka dala aranthiyenne. sirawatama lankawe aluth teli drama ekak me widihata, thaathwika naluwan dagena, ela. niyametama athi. jayawewa.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පරණ නුලක් උනාට අද තමා දැක්කේ ... මමත් මේක බලනවා ... මුන් කසියා ගහන විදිහට අපිටත් බොන්නමයි හිතෙන්නේ .... හා නැද්ද ? :eek::eek::eek:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    පරණ නුලක් උනාට අද තමා දැක්කේ ... මමත් මේක බලනවා ... මුන් කසියා ගහන විදිහට අපිටත් බොන්නමයි හිතෙන්නේ .... හා නැද්ද ? :eek::eek::eek:

    wathura :lol: