කතාවෙ පට්ට ගතිය ටික ටික අඩු වෙනවා වගෙ
දැන් නිකන්ම දෙමල ෆිල්ම් එකක් වගෙ වෙලා![]()







හිතෙන්නෙ නැද්ද කතාව ටිකක් වටෙ යනවා වගෙ
වෙනදා වගෙ නෙමෙයි දැන් එක කොටසක් හරියට ගත්තොත් විනාඩි 5කට විතර අඩු කරන්න පුලුවන්![]()

maarai ne ban.
TV 1e yanne 9:30ta. menna 7:30 weddi mun upload karala.
http://www.youtube.com/watch?v=VjEuscr_AuU

නැ නැ. උ මැරෙන්නේ නැ බං. එහෙනම් කතාව එවරයි නේ. මෙන්න අද කතාව.