ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    sex අවි සහ sex කෙලි ... කියල එකක් හදන්න මම අසාවෙන් ඉන්නේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩාන්ස් කරන සුකුරුත්තම් දෙක නිසා ආස හිතේනවා ඕයි:rofl:

    කොහොම උනත් දැන් කතාව ටිකක් නෙමෙයි ගොඩක් වටෙ යනවා වගෙ:sorry: අනිත් එක අර ඉතිහාසෙ කතා ඒ කිව්වෙ ඔය 70 ගන් වල වෙච්ච සීන් කියද්දි කොලයක් බලන් කියනවා වගෙ එතන සංවාදයකක් වගෙ නැ කතාකරන බාසාවෙන් නෙමෙයි ලියන භාසාවෙන් කියන්නෙ:oo:
    තව එකක් කතාව අතිතතෙ සිද්ද උන එකක් ගැන වර්තමානෙ විදියට උනාට, උන් කතාකරද්දි "77 එකෙක්ව මැරුවා කියන" එක වෙනුවට උන් කියන්නෙ "1977 එකෙක්ව මැරුවා කියලා" :dull:
     
    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    මේකෙ යන විදිය ඇත්ත නම් පත්මෙ කියන්නෙ තමන්ගෙ වත්තෙ අය ගැන හැබෑ හැගීමක් කැක්කුමක් තියන තමන්ගෙ වාසියට නැතුව කෙලින් වැඩ කරන මිනිහෙක් අපේ රටේ ඉන්න ජඩ දේශපාලකයොත් එක්ක ගත්තම පත්මෙ ඊට වඩා ගොඩක් හොන්දයි
     
    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    මචන්ලා පුලුවන් නම් මට සොයිසා කියන ඇමති කව්ද කියලා හොයල දීපන්කො
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකෙ යන විදිය ඇත්ත නම් පත්මෙ කියන්නෙ තමන්ගෙ වත්තෙ අය ගැන හැබෑ හැගීමක් කැක්කුමක් තියන තමන්ගෙ වාසියට නැතුව කෙලින් වැඩ කරන මිනිහෙක් අපේ රටේ ඉන්න ජඩ දේශපාලකයොත් එක්ක ගත්තම පත්මෙ ඊට වඩා ගොඩක් හොන්දයි

    මටත් හිතුනේ ඕකමයි .අද ඉන්න දේශපාලුව එක්ක බලනකොට මෙතන ඉන්න ඔක්කොම චන්ඩි හොදයි .උන්ට මොනවා වුනත් ආත්ම ගරුත්වයක් සහ කෙලින් වැඩකරන යන්තම් හරි අනුකම්පාවක් ඇති උන් කියල පේනවා විශේෂයෙන් පත්මේ කියන චරිතේ .:yes::yes::yes:

    මචෝ මේ සොයිස කියන්නේ ප්‍රේමදාසද ?

    ඇත්තටම පද්මේ කියල පුද්ගලයෙක් හිටියද ?:eek:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මරුසිරා;17093096 said:
    මටත් හිතුනේ ඕකමයි .අද ඉන්න දේශපාලුව එක්ක බලනකොට මෙතන ඉන්න ඔක්කොම චන්ඩි හොදයි .උන්ට මොනවා වුනත් ආත්ම ගරුත්වයක් සහ කෙලින් වැඩකරන යන්තම් හරි අනුකම්පාවක් ඇති උන් කියල පේනවා විශේෂයෙන් පත්මේ කියන චරිතේ .:yes::yes::yes:

    මචෝ මේ සොයිස කියන්නේ ප්‍රේමදාසද ?

    ඇත්තටම පද්මේ කියල පුද්ගලයෙක් හිටියද ?:eek:

    ai bn thummulle padme ahala nadda uba

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මචන්ලා පුලුවන් නම් මට සොයිසා කියන ඇමති කව්ද කියලා හොයල දීපන්කො

    ඔතන කතාවේ හැටියට අගමැති ප්‍රෙමදාස.සොයිසා අගමැතිගේ ලගින්ම ඉන්න නිසා සොයිසා කියන්නෙ-------- වෙන්න ඕනා.ජීවත් වෙලා ඉන්න නිසා නම් ගම් දාන්න බැහැ.සුදු වෑන් එකක් අවොත් එහෙම.