sex අවි සහ sex කෙලි ... කියල එකක් හදන්න මම අසාවෙන් ඉන්නේ

අනිත් එක අර ඉතිහාසෙ කතා ඒ කිව්වෙ ඔය 70 ගන් වල වෙච්ච සීන් කියද්දි කොලයක් බලන් කියනවා වගෙ එතන සංවාදයකක් වගෙ නැ කතාකරන බාසාවෙන් නෙමෙයි ලියන භාසාවෙන් කියන්නෙ

මේකෙ යන විදිය ඇත්ත නම් පත්මෙ කියන්නෙ තමන්ගෙ වත්තෙ අය ගැන හැබෑ හැගීමක් කැක්කුමක් තියන තමන්ගෙ වාසියට නැතුව කෙලින් වැඩ කරන මිනිහෙක් අපේ රටේ ඉන්න ජඩ දේශපාලකයොත් එක්ක ගත්තම පත්මෙ ඊට වඩා ගොඩක් හොන්දයි




මරුසිරා;17093096 said:මටත් හිතුනේ ඕකමයි .අද ඉන්න දේශපාලුව එක්ක බලනකොට මෙතන ඉන්න ඔක්කොම චන්ඩි හොදයි .උන්ට මොනවා වුනත් ආත්ම ගරුත්වයක් සහ කෙලින් වැඩකරන යන්තම් හරි අනුකම්පාවක් ඇති උන් කියල පේනවා විශේෂයෙන් පත්මේ කියන චරිතේ .
මචෝ මේ සොයිස කියන්නේ ප්‍රේමදාසද ?
ඇත්තටම පද්මේ කියල පුද්ගලයෙක් හිටියද ?![]()
මචන්ලා පුලුවන් නම් මට සොයිසා කියන ඇමති කව්ද කියලා හොයල දීපන්කො