ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මොනේවද සම්පුර්ණ එක බලන්න උබේ මුළු නුලම කියවන්න ඕනි... එක නිසා ඔන්න ඔක්කොම බලන්න පුළුවන් ලින්ක් එක මම දානවා.......

    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=229&vid=10992&page=2
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එල එල මෙන්න පට්ට ටෙලිනාට්‍ය..ඔක්කොම ඉවර උනාට පස්සේ බලනවා..තෑන්ක්ස්+++
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    දෙරණ site එකේම drama එකේ videos තියෙනවා . ලස්සනම වැඩේ කියන්නේ නාට්ටිය යන්නේ රැ 9.30. හැබැයි 9.15 වෙද්දී දෙරණ site එකේ එදා දවසේ video එක තියෙනවා .