ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    10645202_1555909504622099_5481995184959519815_n.jpg
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මුලින්ම සමාව ඉල්ලන්න ඕනි කථාව ගේන්න පරක්කු උනාට..මට පොඩි අලකලන්චියක් වෙලා Hospital admit වෙන්න උනා..ඊයෙ තමයි ටිකට් කැපුවෙ..:baffled: ඒකෙන් වැඩක් නෑ අපි අද ඉඳන් ආපහු එනවා හොඳේ...
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මුලින්ම සමාව ඉල්ලන්න ඕනි කථාව ගේන්න පරක්කු උනාට..මට පොඩි අලකලන්චියක් වෙලා Hospital admit වෙන්න උනා..ඊයෙ තමයි ටිකට් කැපුවෙ..:baffled: ඒකෙන් වැඩක් නෑ අපි අද ඉඳන් ආපහු එනවා හොඳේ...

    Ela machan
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    උඹේ උත්සහය අගය කරනවා මචන් :yes:

    ඒත් දැන් මේ ටෙලිය කිසිම වැඩක් නෑ.:no:
    මුලින් හොඳ නළුවෝ සෙට් එකක් හිටියා.:)
    පද්මෙ අන්තිමට මැරැනට පස්සේ කොහෙදෝ ඉන්න හාල් පාළුවො සෙට් එකක් තමයි දැන් කථාව ඇදගෙන යන්නෙ. :angry:

    වෙනදා නම් හැමදාම ඕක බැලුවා. ඒත් දැන් බලන්නෙ සතියකට එක දවසයි. ඒකත් ඇල්බටයි සුන්නටයි මොකද වෙන්නෙ කියලා දැනගන්න:yes:
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උඹේ උත්සහය අගය කරනවා මචන් ඒත් දැන් මේ ටෙලිය කිසිම වැඩක් නෑ.:no:
    මුලින් හොඳ නළුවෝ සෙට් එකක් හිටියා.:)
    පද්මෙ අන්තිමට මැරැනට පස්සේ කොහෙදෝ ඉන්න හාල් පාළුවො සෙට් එකක් තමයි දැන් කථාව ඇදගෙන යන්නෙ. :angry:
    ඇල්බයි, සුන්නයි හින්ඳා තමයි මම නම් දැන් ඕක බලන්නේ:yes:

    :rofl::baffled::baffled::baffled::love::love:
     
    • Like
    Reactions: Apparently Kid

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අද කොටස තව පොඩ්ඩකින් බලාපොරොත්තු වන්න

    අද කොටස තව පොඩ්ඩකින් බලාපොරොත්තු වන්න

    :love::love::love::D