ඒකෙන් වැඩක් නෑ අපි අද ඉඳන් ආපහු එනවා හොඳේ... මුලින්ම සමාව ඉල්ලන්න ඕනි කථාව ගේන්න පරක්කු උනාට..මට පොඩි අලකලන්චියක් වෙලා Hospital admit වෙන්න උනා..ඊයෙ තමයි ටිකට් කැපුවෙ..ඒකෙන් වැඩක් නෑ අපි අද ඉඳන් ආපහු එනවා හොඳේ...



උඹේ උත්සහය අගය කරනවා මචන් ඒත් දැන් මේ ටෙලිය කිසිම වැඩක් නෑ.![]()
මුලින් හොඳ නළුවෝ සෙට් එකක් හිටියා.
පද්මෙ අන්තිමට මැරැනට පස්සේ කොහෙදෝ ඉන්න හාල් පාළුවො සෙට් එකක් තමයි දැන් කථාව ඇදගෙන යන්නෙ.
ඇල්බයි, සුන්නයි හින්ඳා තමයි මම නම් දැන් ඕක බලන්නේ![]()





