ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාව දවසගානේ බැලුව උනත් ත්‍රෙඩ් එකෙන් තමයි තිරයෙන් පිටිපස්සෙ විස්තර දැනගත්තෙ . මේකේ එන සුනිල්ගේ චරිතේ හැබෑවටම ජීවත් උන චරිතයක්ද මචන්ලා.. නැත්තම් මේ කතාව ඉදිරියට ඇදෙන්න ඕන නිසා නිර්මාණය කරපු චරිතයක්ද.. ත්‍රෙඩ් එක ඇදන් යන හැමදෙනාටම හද පිරි ප්‍රණාමය..:love::love::love:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Sunil kiyala ekek pothe nalu bn
    e bn sunna nathuva vadak na bn eken,mata hithenne u tika davasakata pennanne nathuva thiyai bn.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ කතාව දවසගානේ බැලුව උනත් ත්‍රෙඩ් එකෙන් තමයි තිරයෙන් පිටිපස්සෙ විස්තර දැනගත්තෙ . මේකේ එන සුනිල්ගේ චරිතේ හැබෑවටම ජීවත් උන චරිතයක්ද මචන්ලා.. නැත්තම් මේ කතාව ඉදිරියට ඇදෙන්න ඕන නිසා නිර්මාණය කරපු චරිතයක්ද.. ත්‍රෙඩ් එක ඇදන් යන හැමදෙනාටම හද පිරි ප්‍රණාමය..:love::love::love:

    මම කියන්නේ පොතේ කතාව නෙමේ ඇත්තට වෙච්ච සිද්දියෙන් ,කොටියාගොඩ ටිකක් හරි නමක් තිබුනේ නිහාල් අමාර සිංහගේ විතරයි වෙන ඔය නාට්යේ කියන චරිත හිටියේ නැහැ බං නිහාල් අමර සිංහගේ අයියා තමයි කොටියාගොඩ රංජි (පත්මේ ) සුනිල් කියලා එකෙක් හිටියේ නැහැ ,
    රාජගිරිය හොල්ලපු පාතාලයෝ තමයි -නොයෙල් අමාර සිංහ (පැටි ),චින්තක අමරසිංහ ,ධම්මික අමරසිංහ , ඉන් පස්සේ රජ කෙරුවේ නාවල නිහාල් ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කතාව දවසගානේ බැලුව උනත් ත්‍රෙඩ් එකෙන් තමයි තිරයෙන් පිටිපස්සෙ විස්තර දැනගත්තෙ . මේකේ එන සුනිල්ගේ චරිතේ හැබෑවටම ජීවත් උන චරිතයක්ද මචන්ලා.. නැත්තම් මේ කතාව ඉදිරියට ඇදෙන්න ඕන නිසා නිර්මාණය කරපු චරිතයක්ද.. ත්‍රෙඩ් එක ඇදන් යන හැමදෙනාටම හද පිරි ප්‍රණාමය..:love::love::love:

    සුනිල් කියල එකෙක් හිටිය උත පත්මෙගේ මල්ලි කෙනක් කියලයි කියන්නේ. එත් ඔය තරම් වැඩකාරයෙක් නෙමයෝ නෙමයි මෙතන පතලේ උන්ව සුද්ද කරනවා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම කියන්නේ පොතේ කතාව නෙමේ ඇත්තට වෙච්ච සිද්දියෙන් ,කොටියාගොඩ ටිකක් හරි නමක් තිබුනේ නිහාල් අමාර සිංහගේ විතරයි වෙන ඔය නාට්යේ කියන චරිත හිටියේ නැහැ බං නිහාල් අමර සිංහගේ අයියා තමයි කොටියාගොඩ රංජි (පත්මේ ) සුනිල් කියලා එකෙක් හිටියේ නැහැ ,
    රාජගිරිය හොල්ලපු පාතාලයෝ තමයි -නොයෙල් අමාර සිංහ (පැටි ),චින්තක අමරසිංහ ,ධම්මික අමරසිංහ , ඉන් පස්සේ රජ කෙරුවේ නාවල නිහාල් ..
    oya chinthaka dhammika amarasinghela assata sunilvath obai bn mn hithanne.mokada sunna male nane bn me natte

    සුනිල් කියල එකෙක් හිටිය උත පත්මෙගේ මල්ලි කෙනක් කියලයි කියන්නේ. එත් ඔය තරම් වැඩකාරයෙක් නෙමයෝ නෙමයි මෙතන පතලේ උන්ව සුද්ද කරනවා
    pathale unva me natte sudda kalata awlk na bn,nathnm meka mechchara kal yanne nane bn :D
    vesheshayen sunnava bn,u maloth kathava vadak na bn:baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    msg ekak dala balanna :yes:

    msg eka danna kuwe mata nemei FB page ekata :D:D

    11001942_1619404738272575_6272950959074658404_n.jpg