ඕක තව මාස 6 ක් අදින්න තිබුනා ගේමක් නැතුව ..හරිනම් ඕක ඉවරවෙන්න ඕනේ සොත්ති උපාලි ගේ මරණෙන් පස්සේ ,මෙකානේ වැඩේ ඔකේ උන් රගපාන්න ටයිම් එක වෙන්කරගන්න බැරි රන්ජන්ලා වගේ උන්ට ප්‍රධානම චරිත දෙනවා පස්සේ නළුවා නැතුව චරිතේ ඇදගෙන යන්න දගලනවා..එහෙම නාට්‍ය කරන්න බැහැ..අඩු ගානේ ධම්මිකගේ චරිතෙවත් ගෙනාවේ නැහැනේ ..

(සැම්සන් ඇමතිට ), තාමත් ජීවත්වෙන එකම කෙනා උන්දැ වෙන්න ඇති මේ නාට්‍යට සම්භන්ද චරිත වලින් ..





සිරිසේනට බලයක් තිබුන නං කතාව ඔයිට කලින් ඕන නවතින්න. 
