ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

May 29, 2015
612
45
0
Gini Awi eke part 2 me davas vala karana gamanlu inne:cool::cool::cool::cool::cool:

මේ part 2 නේද ගියේ? පොතේ නං පලවෙනි කතාව ඉවර වෙන්නේ පත්මේ මැරුණට පස්සේ. මන් හිතුවේ මේ පාර්ට් ටු කියල ගියේ
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ part 2 නේද ගියේ? පොතේ නං පලවෙනි කතාව ඉවර වෙන්නේ පත්මේ මැරුණට පස්සේ. මන් හිතුවේ මේ පාර්ට් ටු කියල ගියේ
    mama poth nam kiyavala na bn.part 2 hari 3 hari bn giye.
    gini awi 2 veni kotase ara marichcha un tika aye innavada mnda bn:lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    11535904_1650646728481709_4870810632501159898_n.jpg
     
    May 29, 2015
    612
    45
    0
    ඔකේ චින්තකව මරන්නේ යකාල සෙට් එක ඇවිත්, අර චුට්ටා කියන එකා තමා වෙඩි තියන්නේ. ඊට පස්සේ දම්මික චුට්ටගේ ඔළුව කපලා අරන් යනවා චින්තක මරපු එකේ පළියට. දම්මිකම තමයි සොත්ති උපාලීවත් මැරුව කියන්නේ. ඒත් ඒ මර්ඩර් එකට හරි ඇඩ්ඩ්‍රස් එකක් නෑ. දම්මික තියන් හිටියේ තිලංග සුමතිපාල තාම පාර්ලිමන්ට්. දම්මිකව උසාවිය ඇතුලේ මරන්නත් ඔය ගොල්ලෝ සම්බන්ධයි කියනවා. අනික කඩුවෙල උපාලිගේ මල්ලි, කඩුවෙල වසන්තත් එක්ක හිටපු කරාටේ ධම්මිකල තාම ඉන්නවා. උන් තියන් හිටපු දුමින්දලා තාමත් පාර්ලිමන්ට්. ඒ හින්දා කතාව ඔයින් එහාට බලාපොරොත්තු වෙන්න එපා. කතාව පටන් ගත්තත්, කතාවේ ඇත්ත එලි කරවී කියල නං බලාපොරොත්තු වෙන්න එපා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආපු ගමන් ආපහු පටන් ගමු
    පටන් ගන්න වනම් පට්ට .එත් ඕක ආයේ පටන් ගන්න එකක් නැතිවෙයි කියලයි හිතෙන්නේ .හැමෝගෙම කිල්ලෝටවල කුණු එළිවෙන නිසා .:dull:
     
    Oct 25, 2011
    8
    0
    0
    who is Padme

    kawade ban me Padme.
    kohe hitiye ekek de.man Google eketh hewwa kisima details ekak nane bolaw ?

    me wenakota Episode 90 k balala thiyenwa..
    patta dial ekak.