ගිණි මල් පොකුරු - PEOTV

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,955
    8,389
    113
    ගිණි මල් පොකුරු චිත්‍රපටය නැරඹීමට පිවිසෙන්න -
    Home Menu > Movies > Sinhala > Classic

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ
    දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,865
    31,379
    113
    අපායෙ දොරකඩ
    අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ
    දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ

    ගිය මාසෙ මුල PeoTV අයින් කලා. ඉස්සර PeoTV එක්ක ආපු බිලට වඩා දැන් PeoTV නැතුව ගෙවනව 😞
     
    • Like
    Reactions: HKavinda