ගිණි මල් පොකුරු චිත්‍රපටය නැරඹීමට පිවිසෙන්න - Home Menu > Movies > Sinhala > Classic
bonty89 Well-known member Feb 20, 2009 3,882 8,235 113 Nov 5, 2022 #1 ගිණි මල් පොකුරු චිත්‍රපටය නැරඹීමට පිවිසෙන්න - Home Menu > Movies > Sinhala > Classic
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Nov 5, 2022 #4 Negative marketing
cat123 Well-known member Sep 25, 2007 2,698 4,436 113 Nov 5, 2022 #5 download link daapanko record karala.
HKavinda Well-known member Dec 23, 2013 54,368 20,777 113 Panadura Nov 5, 2022 #6 අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ
අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ
dog123 Well-known member Sep 25, 2007 2,828 3,789 113 Nov 5, 2022 #7 Video On Demand https://www.peotv.com/movies/detail/gini-mal-pokuru/1311/
Reincarnator Well-known member May 20, 2022 12,635 30,826 113 අපායෙ දොරකඩ Nov 5, 2022 #8 HKavinda said: අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ Click to expand... ගිය මාසෙ මුල PeoTV අයින් කලා. ඉස්සර PeoTV එක්ක ආපු බිලට වඩා දැන් PeoTV නැතුව ගෙවනව Reactions: HKavinda
HKavinda said: අපි නම් මේ පාර ආව ටෙලිකොම් බිල නරඹලා ගිණි අරන් ඉන්නෙ දැන් මේ පන්දාහේ කොළ පොකුරු පිරිච්ච වට්ටියක් ටෙලිකොම් එකට පූජා කරන්න යන්න ඉන්නෙ Click to expand... ගිය මාසෙ මුල PeoTV අයින් කලා. ඉස්සර PeoTV එක්ක ආපු බිලට වඩා දැන් PeoTV නැතුව ගෙවනව