ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

    අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.


    ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු

    ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

    සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.

    ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බාරකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

    dan sapeda? :P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    BOC දැනටමත් ඔය වැඩෙ කරනවා ගොඩක් කල් ඉඳලා
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    BOC දැනටමත් ඔය වැඩෙ කරනවා ගොඩක් කල් ඉඳලා

    BOC විතරක් නෙවේ හැම බැන්කුවකම වගේ minimum balance තියෙනව .ඕක account එකෙන් account එකටත් තියෙන්ඩ ඕනෙ ගාන වෙනස්.NTB ,HNB හෙම 2000 ටත් වැඩියෙ තියෙන්ඩ ඕනෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    BOC දැනටමත් ඔය වැඩෙ කරනවා ගොඩක් කල් ඉඳලා

    BOC විතරක් නෙවේ හැම බැන්කුවකම වගේ minimum balance තියෙනව .ඕක account එකෙන් account එකටත් තියෙන්ඩ ඕනෙ ගාන වෙනස්.NTB ,HNB හෙම 2000 ටත් වැඩියෙ තියෙන්ඩ ඕනෙ

    ela
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අකවුන්ට් එකක් නඩත්තු කරන්න වියදමක් යනවද ඔච්චර :oo: ඩේටබේස් එකේ ඉලක්කන් ටිකක් නෙව තියෙන්නේ.
     

    Similar threads