ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති

    ගින්දරට ඔරොත්තු දෙන සිමෙන්ති වර්ග මොනවද ලංකාවේ තියෙන්නේ ? එහෙම විශේෂ වර්ග කොහෙන්ද ගන්න පුළුවන් ?
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    තාප නීවාරණ බාදාම මිශ්‍රණයක් ගැන නම් ඉගැන්නුවද කොහෙද දැන්නම් මතක නෑ වැඩිය
     

    rajraj

    Junior member
  • Oct 6, 2007
    43
    2
    18
    refactory fire clay.monolithic fire clay ekak ganin.eke tiye castable and mouldable kiyala dekak.castable monolithic fire clay use karanne direct heat ekata expose nowena place walata.Mouldable monolithic fire clay use karanne direct flame ekata expose wena place walata.mokada ewage properties wenas monolithic fire clay unfired state eke tiyenne.hadagannat lesi.nikan wall plaster ekak wage.