රන් මිලදී ගන්නේ කොහොමද?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    BOC head officeඑකෙන් පුලුවන්

    ගත්තවගෙ නෙමෙයි විකුණන්න තමයි බැරි

    Daily selling rate එකට ගන්න කවුරුවත් නැ
     
    • Like
    Reactions: scorpion MW

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඩෝන්ට් වේස්ට් මනී බිච්.


    ගත්තවගෙ නෙමෙයි විකුණන්න තමයි බැරි
    දිස් ඊස් රියලිටි.

    ටික් ටොක් එකේ මොඩර්න් ජුවලරි කියලා එකවුන්ට් එකක් ඇති ගිහිල්ලා බලන්න ඕක විකුණන්න බැරි හේතුව ඌ එක්ස්ප්ලේන් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඌ කියන දේවල් දීලා විකුණන්න වෙන්නෙත් මාර්කට් ප්‍රයිස් එකට වඩා 40 000 විතර අඩුවට.

    පවුන් කරන්න ඕනේ නම් ගන්න .
     
    • Like
    Reactions: imback2008

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    BOC head officeඑකෙන් පුලුවන්

    ගත්තවගෙ නෙමෙයි විකුණන්න තමයි බැරි

    Daily selling rate එකට ගන්න කවුරුවත් නැ
    කාලයක් අල්ලන් ඉන්න කියලා ගන්න බැලුවේ.
    ඩෝන්ට් වේස්ට් මනී බිච්.



    දිස් ඊස් රියලිටි.

    ටික් ටොක් එකේ මොඩර්න් ජුවලරි කියලා එකවුන්ට් එකක් ඇති ගිහිල්ලා බලන්න ඕක විකුණන්න බැරි හේතුව ඌ එක්ස්ප්ලේන් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඌ කියන දේවල් දීලා විකුණන්න වෙන්නෙත් මාර්කට් ප්‍රයිස් එකට වඩා 40 000 විතර අඩුවට.

    පවුන් කරන්න ඕනේ නම් ගන්න .
    කාලයක් අල්ලන් ඉන්න ගන්න බැලුවේ.
    Money කාලයක් යනකොට depreciate වෙනවා නේ බං
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,157
    2,371
    113
    ඩෝන්ට් වේස්ට් මනී බිච්.



    දිස් ඊස් රියලිටි.

    ටික් ටොක් එකේ මොඩර්න් ජුවලරි කියලා එකවුන්ට් එකක් ඇති ගිහිල්ලා බලන්න ඕක විකුණන්න බැරි හේතුව ඌ එක්ස්ප්ලේන් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඌ කියන දේවල් දීලා විකුණන්න වෙන්නෙත් මාර්කට් ප්‍රයිස් එකට වඩා 40 000 විතර අඩුවට.

    පවුන් කරන්න ඕනේ නම් ගන්න .
    මේ video එක පුලුවන්නන් share කරහන්කො.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඩෝන්ට් වේස්ට් මනී බිච්.



    දිස් ඊස් රියලිටි.

    ටික් ටොක් එකේ මොඩර්න් ජුවලරි කියලා එකවුන්ට් එකක් ඇති ගිහිල්ලා බලන්න ඕක විකුණන්න බැරි හේතුව ඌ එක්ස්ප්ලේන් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඌ කියන දේවල් දීලා විකුණන්න වෙන්නෙත් මාර්කට් ප්‍රයිස් එකට වඩා 40 000 විතර අඩුවට.

    පවුන් කරන්න ඕනේ නම් ගන්න .
    Video eke link eka dapan apitat danaganna
     
    • Like
    Reactions: scorpion MW

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,642
    113

    Gold Price Today in Sri Lanka​

    22 Carat 8 Grams ( 1 Pawn ) Gold Price today in Sri Lanka is Rs. 443,700 as on 30th January 2026 . You can buy 22 Carat 1 Gram of Gold for Rs. 55,460. 24 Carat 8 Grams Gold rate is Rs. 484,000.

    Gold UnitGold Price
    Gold OunceRs. 1,715,118.00
    24 Carat 1 GramRs. 60,500.00
    24 Carat 8 Grams ( 1 Pawn )Rs. 484,000.00
    22 Carat 1 GramRs. 55,460.00
    22 Carat 8 Grams ( 1 Pawn )Rs. 443,700.00
    21 Carat 1 GramRs. 52,940.00
    21 Carat 8 Grams ( 1 Pawn )Rs. 423,500.00

    Daily Gold Price history in Sri Lanka​


    DateGold Ounce24 Carat 1 Gram22 Carat 1 Gram22 Carat 8 Grams21 Carat 1 Gram
    2026-01-29Rs. 1,715,118.00Rs. 60,500.00Rs. 55,460.00Rs. 443,700.00Rs. 52,940.00
    2026-01-28Rs. 1,618,848.00Rs. 57,110.00Rs. 52,360.00Rs. 418,850.00Rs. 49,980.00
    2026-01-27Rs. 1,572,270.00Rs. 55,470.00Rs. 50,850.00Rs. 406,800.00Rs. 48,540.00
    2026-01-26Rs. 1,579,572.00Rs. 55,720.00Rs. 51,080.00Rs. 408,650.00Rs. 48,760.00
    2026-01-23Rs. 1,537,449.00Rs. 54,240.00Rs. 49,720.00Rs. 397,800.00Rs. 47,460.00
    2026-01-22Rs. 1,485,087.00Rs. 52,390.00Rs. 48,030.00Rs. 384,200.00Rs. 45,850.00
    2026-01-21Rs. 1,497,542.00Rs. 52,830.00Rs. 48,430.00Rs. 387,450.00Rs. 46,230.00
    2026-01-20Rs. 1,450,160.00Rs. 51,160.00Rs. 46,900.00Rs. 375,200.00Rs. 44,770.00
    2026-01-19Rs. 1,446,089.00Rs. 51,010.00Rs. 46,760.00Rs. 374,100.00Rs. 44,640.00
    2026-01-16Rs. 1,425,939.00Rs. 50,300.00Rs. 46,110.00Rs. 368,900.00Rs. 44,020.00
    2026-01-14Rs. 1,431,106.00Rs. 50,490.00Rs. 46,290.00Rs. 370,300.00Rs. 44,180.00
    2026-01-13Rs. 1,419,248.00Rs. 50,070.00Rs. 45,900.00Rs. 367,200.00Rs. 43,820.00
    2026-01-12Rs. 1,415,340.00Rs. 49,930.00Rs. 45,770.00Rs. 366,200.00Rs. 43,690.00
    2026-01-09Rs. 1,388,073.00Rs. 48,970.00Rs. 44,890.00Rs. 359,150.00Rs. 42,850.00
    2026-01-08Rs. 1,379,534.00Rs. 48,670.00Rs. 44,620.00Rs. 356,950.00Rs. 42,590.00
    2026-01-07Rs. 1,389,902.00Rs. 49,030.00Rs. 44,950.00Rs. 359,600.00Rs. 42,910.00
    2026-01-06Rs. 1,384,959.00Rs. 48,860.00Rs. 44,790.00Rs. 358,350.00Rs. 42,760.00
    2026-01-05Rs. 1,366,544.00Rs. 48,210.00Rs. 44,200.00Rs. 353,550.00Rs. 42,190.00
    2026-01-02Rs. 1,348,532.00Rs. 47,570.00Rs. 43,610.00Rs. 348,850.00Rs. 41,630.00
    2026-01-01Rs. 1,341,601.00Rs. 47,330.00Rs. 43,390.00Rs. 347,100.00Rs. 41,420.00
    ------ Post added on Jan 30, 2026 at 10:32 AM
    kohenda me data set eka?
     
    • Like
    Reactions: scorpion MW