නෑ නෑ.. ඔය කේන්තියට බං රෙප් කපල තියෙන්නෙ..
උඹ ෆිල්ම් එක අරන් තියෙනවා නම් ගාණ වැඩියි.. ඒත් කොපි විසි එකක් විකුණ්නා කිව්වනේ.. හැබැයි පුතේ සිංහල ෆිල්ම් කොපි විකුණන්නෙ බලාගෙන.. උඹ දන්න කියන උන්ට දුන්නත් උන්ම මාට්ටු කරල දෙන්න පුළුවන්..මොකද අල්ලලා දෙන එකාට ලක්ෂයක් දෙනවා.. සල්ලි ඉස්සරහ මනුස්සකම් නෑ පුටේ..

aniwa mata oka thiyenawanam duiyanko
tharuindu karaya uba gawa oka thiyenawa kiya kiya ara tread eke kiyawanawa






