ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol::lol:
    නෑ නෑ.. ඔය කේන්තියට බං රෙප් කපල තියෙන්නෙ..

    උඹ ෆිල්ම් එක අරන් තියෙනවා නම් ගාණ වැඩියි.. ඒත් කොපි විසි එකක් විකුණ්නා කිව්වනේ.. හැබැයි පුතේ සිංහල ෆිල්ම් කොපි විකුණන්නෙ බලාගෙන.. උඹ දන්න කියන උන්ට දුන්නත් උන්ම මාට්ටු කරල දෙන්න පුළුවන්..මොකද අල්ලලා දෙන එකාට ලක්ෂයක් දෙනවා.. සල්ලි ඉස්සරහ මනුස්සකම් නෑ පුටේ..:)
    :):) aniwa

    mata oka thiyenawanam duiyanko

    tharuindu karaya uba gawa oka thiyenawa kiya kiya ara tread eke kiyawanawa :lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    සොහොන;19443064 said:
    එහෙම කරන්න එපෝ එපෝ එපෝ අප් කරලා ලින්ක් එක දෙන්නෝ මන් තෙරෙඩ් එකක් දාන්නම් මම අප් කරලා අයියෝ නවත්තන්න එපෝ තන්හා රති රාගා පට්ට / ඒ වාගේම කෝ මාරක් නො මාර්ක් :)

    ඉස්සරහරහට මේ ලිස්ට් එකත් දෙන්නෝ

    සුහද කොකා
    මෝටර් බයිසිකලේ
    ගින්දරි
    සින්ඩරෙල්ලා

    ඔව් බන් දිගටම දාහන්. මූ ත්‍රෙඩ් එකත් delete කරලා :no:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    තියෙන එකෙක් මට දීපන්.මම UPLOAD කරලා මේකේ දාන්නම්.