ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    සහෝලා මම ‍ෆිලුම නම් Download කරේ නෑ(Data නෑ:no:).එත් ලංකාවේ එලකිරියේ කොල්ලෙක් :cool:
    මේ වගේ වැඩක් කරනවා දැක්කම හිතට මාරම සතු‍ටුයි බං :D:D
    ඒ නිසා Psych ට Repත් දිලා Bump එකකුත් දැම්මා ඕං...! :yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif

    Thank's Bro
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    පට්ට ෆිල්ම් ඵක.දැනුයි බලලා ඉවර කරේ.3 වෙනි ඵකත් ඵනවලු.අප්ලෝඩ් කරපු කෙනාට තෑන්ක්ස්..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ෆිල්ම් ඵක.දැනුයි බලලා ඉවර කරේ.3 වෙනි ඵකත් ඵනවලු.අප්ලෝඩ් කරපු කෙනාට තෑන්ක්ස්..:)
    අඩෝ පට්ට හින්ට් ටිකක් පාස් කරනව නේහ්..
    පට්ට ආතල් එක ලකීගෙන් මාලනී ගැන අහන සීන් එක තමා..
    :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එළකිරි මූවී එකක් බන්. ස්ටෝරි එක නම් නියමයි.
    චරිත වලට තෝරගෙන තියෙන්නේත් හොදම නළු/නිළියෝ ටිකක්. ස්කිප් කරන්නේ නැතුව, මුල ඉදලා අගටම බලාගෙන යන්න පුලුවන්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    අඩෝ පට්ට හින්ට් ටිකක් පාස් කරනව නේහ්..
    පට්ට ආතල් එක ලකීගෙන් මාලනී ගැන අහන සීන් එක තමා..
    :lol:
    ඩුප්ලිකේට් ජයලත් මනෝරත්නගේ සීන් එකයි බන්දුවගේ සීන් එකයිත් පට්ට
    :lol::lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩුප්ලිකේට් ජයලත් මනෝරත්නගේ සීන් එකයි බන්දුවගේ සීන් එකයිත් පට්ට
    :lol::lol:
    ජයලත් මනෝරත්න මහත්තයට කරපු වැඩේ නම් අසික්කිතයි බං.. නියම කළාකරුවෙක්..:(