මලම ජරාවක්
වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ
වැඩිහිටියන්ට පමණයි ඒවා මේකේ නෑ බන්.
බොරු නොකියා හිටපන්.




