ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මලම ජරාවක්
වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl::growl:

වැඩිහිටියන්ට පමණයි ඒවා මේකේ නෑ බන්. :growl: බොරු නොකියා හිටපන්.
 
comsec

Member
Jun 22, 2006
635
22
0
වැඩිහිටියන්ට පමණයි ඒවා මේකේ නෑ බන්. :growl: බොරු නොකියා හිටපන්.
සෙක්ස් සින් නෙමේ මචො මන් කිව්වේ පොඩි කට්ටියගේ වයසට ගැල පෙන්නේ නැති කතා වගේම ලගින් යන කුනුහරප
පොඩි එවුන් ඉන්න ෆැමලි එකක් එක්ක කොහොමැයි බන් ඔහොම එකක් බලන්නේ ?
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සෙක්ස් සින් නෙමේ මචො මන් කිව්වේ පොඩි කට්ටියගේ වයසට ගැල පෙන්නේ නැති කතා වගේම ලගින් යන කුනුහරප
පොඩි එවුන් ඉන්න ෆැමලි එකක් එක්ක කොහොමැයි බන් ඔහොම එකක් බලන්නේ ?

hari ehema eva ekak kiyapanko.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    11.gif
     
    kanishkady

    Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    මෙන්න ගින්දරි එහෙමත් නැතිනම් බහුබූතයෝ දෙවැනි චිත්‍රපටය..ඉතින් බලපු නැති අය බලන්න Full Movie එකම>>> http://goo.gl/FwW5nx
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    data තියන එකෙක් 360p වලට විතර convert කරල direct link එකක් දීපල්ලකෝ. මේක 1 GB තියනව බං එහෙම තේරුමක් නැහැ. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    80%ක් බෑ පසු වැඩේ කෙලා හුටා විය. ෆයිල් එක සහිත අනික් පරිගනකය ප්‍රතිචාර නොදක්වන බව කියනවායැ.....:(

    මම කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ *යි නැතුව බං කොල්ලනි!!!!!
    :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    80%ක් බෑ පසු වැඩේ කෙලා හුටා විය. ෆයිල් එක සහිත අනික් පරිගනකය ප්‍රතිචාර නොදක්වන බව කියනවායැ.....:(

    මම කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ *යි නැතුව බං කොල්ලනි!!!!!
    :(
    :lol::eek: