ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,195
    600
    113
    Dubai
    බහුභූතයෝම තමයි බන්. පටන් ගන්න විදියට නෙවෙයි මැද ටික යන්නේ. :dull: අන්තිමේදී බබා හම්බෙලා ඉවර වෙන්නේ...:oo: පස්ස, කුක්කු විතරයි හොද..:) එතනින් එහා නම් ෆිල්ම් එකේ පලවෙනි එක තරම් කොලිටි එකක් නෑ..:no: අඹරන ඒවා නම් පෙන්නනවා හොදට :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    80%ක් බෑ පසු වැඩේ කෙලා හුටා විය. ෆයිල් එක සහිත අනික් පරිගනකය ප්‍රතිචාර නොදක්වන බව කියනවායැ.....:(

    මම කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ *යි නැතුව බං කොල්ලනි!!!!!
    :(

    හොඳ වැඩේ අයියේ උඹට..
    අනේ සාදු....
    කජු ඩෙවල් නොදී ගිල්ලට... :dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    80%ක් බෑ පසු වැඩේ කෙලා හුටා විය. ෆයිල් එක සහිත අනික් පරිගනකය ප්‍රතිචාර නොදක්වන බව කියනවායැ.....:(

    මම කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ *යි නැතුව බං කොල්ලනි!!!!!
    :(

    idm eke nevida ban bave.? eke nam resume karanna puluwan.
    ara link eka resume venna dapan ita passe eka resume venna ba kiyana kota, eken kiyayi ehenam venath link ekak capture karaganna puluwan kiyala, ita passe e page ekata yayi, link eka download venna dapan, ita passe aluth link ekakin ara navatuna thana idala resume vei.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :cool: එලකිරි කොල්ලෙක්නෙ :cool:
    sgpnpx.jpg

    Rep+++++++++++++++++++