ගින්දර කෑම

පවුල පෝෂණය උනාවගෙද වෙදමහත්තයට එහෙම බලය ආවනම්
7.gif
වෙදා???:rolleyes:
 

xnote

Member
Jun 20, 2009
373
5
0
බොහොමත් හොඳ නිර්මානයක්;.
මේ වගේ රටේ යහපත් එක් දෙයක් හෝ දැක කාලෝචිත නිර්මානයක් ලෙසට ඉදිරිපත් කරාවි යයි විශ්වාසයෙන් යුතුව බලාසිටිමු.
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ කාලීන නිර්මාණයක් :)
    ඔය කවුරු ආවත් අපි වෙනද වගේම කනව බොනව. ඒකෙ වෙනසක් නෑ
    දිගටම කවි ලියමු ශම්මි අක්කෙ:)
    එළකිරි එකේ මම ඇතුළු හැමෝටම
    හැමදාමත් උදව් කරගෙන ඉන්නෙ අපේ අමිල අයියටත් ගොඩාක් පින් :)
     
    හොඳ කාලීන නිර්මාණයක් :)
    ඔය කවුරු ආවත් අපි වෙනද වගේම කනව බොනව. ඒකෙ වෙනසක් නෑ
    දිගටම කවි ලියමු ශම්මි අක්කෙ:)
    එළකිරි එකේ මම ඇතුළු හැමෝටම
    හැමදාමත් උදව් කරගෙන ඉන්නෙ අපේ අමිල අයියටත් ගොඩාක් පින් :)
    අමිල අය්යා ඉතිං ඔම්බුස්මන් නේ:Dකවුරු ආවත් අපි හම්බ කරගෙන කන්නෙ කියන එක තමයි මටත් කියන්න ඕන.මේ රටේ මෝඩ මිනිස්සු ඒක හිතන්නැති එක නේ කරුමේ:(