Aga haduwama thiyena aula thamai adum hoyanna amarui.
Mata ina hariyana denim wala kakul hirai.
Denim mahanne suruttua wage.
Hariyata ara koriean kollonta mahana ewa wage.
Shirt gaththama chest ekai arms walin hirai bada hariya nikan sarama wage.
Patta chater lankawe adum nam

එකෙන්ම. මෙහෙමයි ජිම් ගිහින් මාංශපෙශි හදාගන්න එක හෝ එක්සර්සයිස් එකක් ඇඟට එන එක හොඳ දෙයක් .එත් මෙතන නම් තනිකරම මාකටින් පාර. වේ ප්‍රොටීන් අරංද බන් අපෙ සීයලා ඒ කාලෙ ළමයි 10 ,15 හැදුවෙ, ජිම් ගිහින් ද ,බොඩි බිල්ඩින්ග් කරලාද ? හැබැයි ඇඟෙ හයි හත්තිය නම් තිබ්බා. මොකද කුඹුරු වල වත්තෙ පිටියෙ බර වැඩ කරා නෙ ,අපි තරුණ කාලෙ ෆොටො දැකලා නැති උනාට හොඳ උස මහතට ඉන්නත් ඇති. එත් ඔය ජිම් යන එවුන් ළමයි කීදෙනෙක් හදලා තියෙනවද කියලා ගණන් හදලා බලන්න කියපන්. අනික ජිම් ගිය බොඩි බිල්ඩර් ලාට වැඩිය සමහරක් කෙට්ටු ඩයල් කෙල්ලො 4 ,5 කරනවා. මන් දන්න බොඩි බිල්ඩර් ලා ගොඩකට කෙල්ලො නැහැ. සමහරක් එවුන්ට නම් ඉන්නවා.අත්දැකලා තියෙන දෙයක්.

lolMage nan හොඳින් වැඩුනු මාංශ පේශි tiyenne Badee...Pimbila tiyenawa madi nokiyanna
mama issara kohe hari dakka kello godak akarshanaya wenawa kiala honda pukak thiana pirimin ta![]()

P
:Aga haduwama thiyena aula thamai adum hoyanna amarui.
Mata ina hariyana denim wala kakul hirai.
Denim mahanne suruttua wage.
Hariyata ara koriean kollonta mahana ewa wage.
Shirt gaththama chest ekai arms walin hirai bada hariya nikan sarama wage.
Patta chater lankawe adum nam

මේ වගේ කෙල්ලෙක් හොයා ගන්න වෙන්නේ...
![]()

gym එකට යන්නේ මේ වගේ ඇගක් හදාගෙන. කෙල්ලෙක් කාරිය දාගන්න.
![]()
හැබැයි එන්නේ මේ වගේ ඇගක්. ඊට පස්සේ හොයපන්කෝ ඇදුම්. අනික ගෑනු ආසත් නෑ. ඉන්න ගෑනිත් මැරෙන්න හදනවා.
![]()
උබලා creatine බොනවද ? මම නම් බොනවා. ඉස්සර වැඩ ඇරිලා gym ගිහින් ඉවර වෙලා බයික් එකට නගින්න පන නැ. creatine බොන්න ගත්තට පස්සේ හම්මට ලොකු ලොකු වෙට් දාලා ගහන්නේ. අන්තිමට ෆිට් එකේ ගෙදරත් එනවා.
හැබැයි බර වැඩි වෙනවා. වතුර බොන නිසා. දවසකට ලීටර් 4 කට වඩා පෙවෙනවා.

උබ සප්ලිමන්ට් ගහලා වේට් විතරද කරේ ඇරොබික් කාඩියෝ වගේ එක්සයිස් කරේ නැද්ද ?? gym එකට යන්නේ මේ වගේ ඇගක් හදාගෙන. කෙල්ලෙක් කාරිය දාගන්න.
![]()
හැබැයි එන්නේ මේ වගේ ඇගක්. ඊට පස්සේ හොයපන්කෝ ඇදුම්. අනික ගෑනු ආසත් නෑ. ඉන්න ගෑනිත් මැරෙන්න හදනවා.
![]()
උබලා creatine බොනවද ? මම නම් බොනවා. ඉස්සර වැඩ ඇරිලා gym ගිහින් ඉවර වෙලා බයික් එකට නගින්න පන නැ. creatine බොන්න ගත්තට පස්සේ හම්මට ලොකු ලොකු වෙට් දාලා ගහන්නේ. අන්තිමට ෆිට් එකේ ගෙදරත් එනවා.
හැබැයි බර වැඩි වෙනවා. වතුර බොන නිසා. දවසකට ලීටර් 4 කට වඩා පෙවෙනවා.
ඒ ජබ්බා වෙන්නෙ උඹ කරන එක්සර්සයිසස් අනුව නෙ බන්. සමහරක් විට උඹට ඉන්න ඉන්ස්ට්‍රක්ටර් මත ,කන කෑම බීම ප්‍රමානය, කරන එක්සර්සයිස් වර්ග ප්‍රමාණය ,ජිම් එකට අමතරව ඒ කියන්නෙ පිහිනීම වගෙ ව්‍යායාම කරන එව්වා මත තමා උඹෙ ඇඟෙ ශෙප් එක තීරණය වෙන්නෙ .බලපන් අපෙ ලංකාවෙ ගොඩක් එවුන්ගෙ ඇඟවල් හෙන ජබ්බා වගෙ. එක්කො අත් විතරයි ,එහෙම නැත්තම් පපුව විතරයි, කිසිම ගතියක් නැහැ. නියම ෂෙප් ඇඟක් නම් oya ඉන්නෙ ජොබ් එබ්‍රහම් ,එතකොට හියු ජැක්මන් (වූල් වරින්ට ඉන්නේ අන්න සිරා ලෙසටම හදාගත්ත ඇඟවල්.

උබ ඔය කියන විදියටම ඇඟ දානවා නම් සුපිරි නේ,
මටත් ජිම් යන්න හිතුණා.
උඹ මොනවද ගන්න සුප්ලමන්ට්
මට සැපලමන්ට් ගැන එච්චර හිතක් නැ බන්,
හොඳට කාල බීල ඇඟ හදාගන්න බැරි වෙයිද?
ජිම් එක හොදනං ඉන්ස්ට්‍රක්ටර් හොදනං උබත් බොක්කෙන්ම සෙල්ලං කරනවානං ඇග හදන එක අමාරු නෑ බං මුලින්ම එපා වෙනවා ඒත් කාගෙන යන්න ඕන