ගින්දර වගේ ඇගක්.....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    Aga haduwama thiyena aula thamai adum hoyanna amarui.
    Mata ina hariyana denim wala kakul hirai.
    Denim mahanne suruttua wage.
    Hariyata ara koriean kollonta mahana ewa wage.

    Shirt gaththama chest ekai arms walin hirai bada hariya nikan sarama wage.

    Patta chater lankawe adum nam

    ශර්ට් වලනං අවුලක් වෙලා නෑ ඩෙනිම් කලවා හරියෙන් හිර උනාමනං එපා වෙනවා සිරාවටම :sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    එකෙන්ම. මෙහෙමයි ජිම් ගිහින් මාංශපෙශි හදාගන්න එක හෝ එක්සර්සයිස් එකක් ඇඟට එන එක හොඳ දෙයක් .එත් මෙතන නම් තනිකරම මාකටින් පාර. වේ ප්‍රොටීන් අරංද බන් අපෙ සීයලා ඒ කාලෙ ළමයි 10 ,15 හැදුවෙ, ජිම් ගිහින් ද ,බොඩි බිල්ඩින්ග් කරලාද ? හැබැයි ඇඟෙ හයි හත්තිය නම් තිබ්බා. මොකද කුඹුරු වල වත්තෙ පිටියෙ බර වැඩ කරා නෙ ,අපි තරුණ කාලෙ ෆොටො දැකලා නැති උනාට හොඳ උස මහතට ඉන්නත් ඇති. එත් ඔය ජිම් යන එවුන් ළමයි කීදෙනෙක් හදලා තියෙනවද කියලා ගණන් හදලා බලන්න කියපන්. අනික ජිම් ගිය බොඩි බිල්ඩර් ලාට වැඩිය සමහරක් කෙට්ටු ඩයල් කෙල්ලො 4 ,5 කරනවා. මන් දන්න බොඩි බිල්ඩර් ලා ගොඩකට කෙල්ලො නැහැ. සමහරක් එවුන්ට නම් ඉන්නවා.අත්දැකලා තියෙන දෙයක්.

    උබ කියල තියන දේවල් ඔක්කොටම වගේ එකගයි ඒත් මේක කියහන්කෝ ඇගේ හයියයි මාංශපේෂි වර්ධනයයි ලමයි 10ක් 15ක් හදන එකෙයි සම්බන්ධෙ මොකක්ද මචං??හදන ලමයි ගානෙනෙ ඇගේ හයිය මනින්නෙ කොහොමද??දැනුත් ඉස්සරවගේ කොන්ඩම් පොස්ටිනෝර් 2 උපත් පාලන පෙති එහෙම නැතුව අන්නාසි ගැට විතරක් තිබ්බනං දැන් කාලෙ පවුල් වලත් ලමයි 20ක් විතර ඉදී බං :D:P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    gym එකට යන්නේ මේ වගේ ඇගක් හදාගෙන. කෙල්ලෙක් කාරිය දාගන්න. :P
    deb6a6c5fa8d9ec701ab2d45385f42c3.jpg

    හැබැයි එන්නේ මේ වගේ ඇගක්. ඊට පස්සේ හොයපන්කෝ ඇදුම්. අනික ගෑනු ආසත් නෑ. ඉන්න ගෑනිත් මැරෙන්න හදනවා.
    9YOeKj3.jpg

    උබලා creatine බොනවද ? මම නම් බොනවා. ඉස්සර වැඩ ඇරිලා gym ගිහින් ඉවර වෙලා බයික් එකට නගින්න පන නැ. creatine බොන්න ගත්තට පස්සේ හම්මට ලොකු ලොකු වෙට් දාලා ගහන්නේ. අන්තිමට ෆිට් එකේ ගෙදරත් එනවා.

    හැබැයි බර වැඩි වෙනවා. වතුර බොන නිසා. දවසකට ලීටර් 4 කට වඩා පෙවෙනවා.
     
    ඇයි බං ඔහොම ජබ්බ ඇගක්ද උබට ආවෙ ජිම් ගිහිං :shocked::shocked: උබ සප්ලිමන්ට් ගහලා වේට් විතරද කරේ ඇරොබික් කාඩියෝ වගේ එක්සයිස් කරේ නැද්ද ??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    gym එකට යන්නේ මේ වගේ ඇගක් හදාගෙන. කෙල්ලෙක් කාරිය දාගන්න. :P
    deb6a6c5fa8d9ec701ab2d45385f42c3.jpg

    හැබැයි එන්නේ මේ වගේ ඇගක්. ඊට පස්සේ හොයපන්කෝ ඇදුම්. අනික ගෑනු ආසත් නෑ. ඉන්න ගෑනිත් මැරෙන්න හදනවා.
    9YOeKj3.jpg

    උබලා creatine බොනවද ? මම නම් බොනවා. ඉස්සර වැඩ ඇරිලා gym ගිහින් ඉවර වෙලා බයික් එකට නගින්න පන නැ. creatine බොන්න ගත්තට පස්සේ හම්මට ලොකු ලොකු වෙට් දාලා ගහන්නේ. අන්තිමට ෆිට් එකේ ගෙදරත් එනවා.

    හැබැයි බර වැඩි වෙනවා. වතුර බොන නිසා. දවසකට ලීටර් 4 කට වඩා පෙවෙනවා.
    ඒ ජබ්බා වෙන්නෙ උඹ කරන එක්සර්සයිසස් අනුව නෙ බන්. සමහරක් විට උඹට ඉන්න ඉන්ස්ට්‍රක්ටර් මත ,කන කෑම බීම ප්‍රමානය, කරන එක්සර්සයිස් වර්ග ප්‍රමාණය ,ජිම් එකට අමතරව ඒ කියන්නෙ පිහිනීම වගෙ ව්‍යායාම කරන එව්වා මත තමා උඹෙ ඇඟෙ ශෙප් එක තීරණය වෙන්නෙ .බලපන් අපෙ ලංකාවෙ ගොඩක් එවුන්ගෙ ඇඟවල් හෙන ජබ්බා වගෙ. එක්කො අත් විතරයි ,එහෙම නැත්තම් පපුව විතරයි, කිසිම ගතියක් නැහැ. නියම ෂෙප් ඇඟක් නම් oya ඉන්නෙ ජොබ් එබ්‍රහම් ,එතකොට හියු ජැක්මන් (වූල් වරින්ට ඉන්නේ අන්න සිරා ලෙසටම හදාගත්ත ඇඟවල්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    ඒ ජබ්බා වෙන්නෙ උඹ කරන එක්සර්සයිසස් අනුව නෙ බන්. සමහරක් විට උඹට ඉන්න ඉන්ස්ට්‍රක්ටර් මත ,කන කෑම බීම ප්‍රමානය, කරන එක්සර්සයිස් වර්ග ප්‍රමාණය ,ජිම් එකට අමතරව ඒ කියන්නෙ පිහිනීම වගෙ ව්‍යායාම කරන එව්වා මත තමා උඹෙ ඇඟෙ ශෙප් එක තීරණය වෙන්නෙ .බලපන් අපෙ ලංකාවෙ ගොඩක් එවුන්ගෙ ඇඟවල් හෙන ජබ්බා වගෙ. එක්කො අත් විතරයි ,එහෙම නැත්තම් පපුව විතරයි, කිසිම ගතියක් නැහැ. නියම ෂෙප් ඇඟක් නම් oya ඉන්නෙ ජොබ් එබ්‍රහම් ,එතකොට හියු ජැක්මන් (වූල් වරින්ට ඉන්නේ අන්න සිරා ලෙසටම හදාගත්ත ඇඟවල්.

    :yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    උබ ඔය කියන විදියටම ඇඟ දානවා නම් සුපිරි නේ,
    මටත් ජිම් යන්න හිතුණා.
    උඹ මොනවද ගන්න සුප්ලමන්ට්
    මට සැපලමන්ට් ගැන එච්චර හිතක් නැ බන්,
    හොඳට කාල බීල ඇඟ හදාගන්න බැරි වෙයිද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    උබ ඔය කියන විදියටම ඇඟ දානවා නම් සුපිරි නේ,
    මටත් ජිම් යන්න හිතුණා.
    උඹ මොනවද ගන්න සුප්ලමන්ට්
    මට සැපලමන්ට් ගැන එච්චර හිතක් නැ බන්,
    හොඳට කාල බීල ඇඟ හදාගන්න බැරි වෙයිද?

    ජිම් එක හොදනං ඉන්ස්ට්‍රක්ටර් හොදනං උබත් බොක්කෙන්ම සෙල්ලං කරනවානං ඇග හදන එක අමාරු නෑ බං මුලින්ම එපා වෙනවා ඒත් කාගෙන යන්න ඕන
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජිම් එක හොදනං ඉන්ස්ට්‍රක්ටර් හොදනං උබත් බොක්කෙන්ම සෙල්ලං කරනවානං ඇග හදන එක අමාරු නෑ බං මුලින්ම එපා වෙනවා ඒත් කාගෙන යන්න ඕන

    එල හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හොයාගන්න ඕන.