ගින්දර වගේ පොටෝ Edit කරන්න - Half woman Half animal Photo Effects

Status
Not open for further replies.
Dec 31, 2015
26
8
0
ගින්දර වගේ පොටෝ Edit කරන්න - Half woman Half animal Photo Effects

Britney-Spears-Hits-Vegas-With-Piece-of-M-Series-e1388228163153.jpg


ඔන්න යාලුවනේ මම අද ගෙනාවා සුපිරි වැඩක් ඔය උඩ තියන පොටෝ එක දැක්කහම වැඩේ තේරෙන්න ඇතිනේ එහෙමනම් බලමු කොහොමද ඔය වැඩේ කරන්නේ කියලා


මේ වැඩෙන් ඔයාලාට යාලුවන්ගේ පොටෝස් වගේ පට්ටටම Edit කරලා ගන්න පුලුවන් :)

මම ඔය වැඩේට ගත්තේ මිනිස් රූපයකුයි කොටියෙකුගේ රූපයකුයි
ඔයාලට පුලුවන් ඉතින් එක එක එව්වා ගන්න

හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා

මේකට ඕනේ Adobe photoshop සොෆ්ට්වර්යා එක ඒක හැම එක්කෙනා ගාවම තියනවනේ නැති කෙනෙක් ඉන්නවානම් පහලින් Download කරගන්න

http://goo.gl/FA7zfB

ඔන්න දැන් හරි වැඩේ

ඔය වැඩේ ලියන්න අමාරු හින්දා Video එකක් දැම්මා දැන් ඉතින් බලාගන කරන්න

මොනවා හරි අවුලක් ආවොත් Coment දාන්න

ඔයාලට තියෙන්නේ පහල Video එක බලාගන වැඩේ කරන්න



https://www.youtube.com/watch?v=_83_lhpVc7M

Not Bump
 
Last edited:
  • Like
Reactions: sat_12

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    THX මචන්.
    රෙපුත් ඉවරයි ඩේටත් ඉවරයි බන්. :(:dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    CS6 එකම බාන්න ඕනිද බං? :sorry:

    lol.... oya edit kirillak neme ban.... uda image eka erase karanawa.... onama photoshope version ekakin puluwan...... mu muge eka dala thiyenne uge site eka promote karaganna....
     
    Status
    Not open for further replies.