ගින්දර වගේ පොටෝ Edit කරන්න - Half woman Half animal Photo Effects
ඔන්න යාලුවනේ මම අද ගෙනාවා සුපිරි වැඩක් ඔය උඩ තියන පොටෝ එක දැක්කහම වැඩේ තේරෙන්න ඇතිනේ එහෙමනම් බලමු කොහොමද ඔය වැඩේ කරන්නේ කියලා
මේ වැඩෙන් ඔයාලාට යාලුවන්ගේ පොටෝස් වගේ පට්ටටම Edit කරලා ගන්න පුලුවන්
මම ඔය වැඩේට ගත්තේ මිනිස් රූපයකුයි කොටියෙකුගේ රූපයකුයි
ඔයාලට පුලුවන් ඉතින් එක එක එව්වා ගන්න
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා
මේකට ඕනේ Adobe photoshop සොෆ්ට්වර්යා එක ඒක හැම එක්කෙනා ගාවම තියනවනේ නැති කෙනෙක් ඉන්නවානම් පහලින් Download කරගන්න
http://goo.gl/FA7zfB
ඔන්න දැන් හරි වැඩේ
ඔය වැඩේ ලියන්න අමාරු හින්දා Video එකක් දැම්මා දැන් ඉතින් බලාගන කරන්න
මොනවා හරි අවුලක් ආවොත් Coment දාන්න
ඔයාලට තියෙන්නේ පහල Video එක බලාගන වැඩේ කරන්න
https://www.youtube.com/watch?v=_83_lhpVc7M
Not Bump

Last edited: