ගින්දර හිවලා (March 22nd)
ගින්දර හිවලා 4 (හතර) හෙට තිරගත වෙය්.
සොරි! සොරි!! අන්තර්ජාලගත වෙය්.
More info
ගින්දර හිවලා 4 (හතර) හෙට තිරගත වෙය්.
සොරි! සොරි!! අන්තර්ජාලගත වෙය්.
More info
Last edited:
na na addones wada...man danata 4.o rc eka use karanne eketh addons gindara wage wada...firefox kawadath matanam 1elakiriii..
eth samahara add-ons weda karanne nathi eka thamai awula![]()
මචං ගින්දර හිවලා 4 podi podi case tiyenawa. oka use karaddi browsing speed unata machine eka slow wenawa.web browse karaddi wena wedak karanna be hungaka welawat not responding wenawa