ගින්දර soundtrack 2ක්

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මේ soundtrack දෙක මට අහම්බෙන් වගේ හම්බුනේ..එත් මම kim - ku - duk කියන south korean film maker ගේ සිනමා පටයක් බලපු වෙලාවක..බලන්න ඕගොල්ලොත් මේ දෙක අහල...මම දන්නේ නැහැ මේ දෙක මම නින්දට යද්දී සමහර වෙලාවට අහනවා.අමුතුම සනීපයක් දැනෙනවා ඇහුවම කියන්න අමාරුයි...මේකේ " the bow ost " .එක ඇහුවම සතුටුදායක ගතියක් හා සමහර යහපත් සිදුවීම් මතක් වෙනවා. ඒ වගේම අදිෂ්ටණශීලී ගතියක්ද දැනෙනවා.. ඒක ගත්තේ එයාගේ the bow කියන චිත්‍රපටිය ආශ්‍රයෙන්.


    148kvx2.jpg





    අනෙක තමයි spring ,summer ,fall winter .... and spring ..මේක සමහර විට ඔයාල බලල ඇති.මේක ගැන පසුව විස්තර දාන්නම්... මේකේ තියෙන soundtrack එක ඇහුවම. මේකට නම දල තියෙන්නේ farewell කියල.මේකේ නම් අහන ඉන්නකොට හිත ඇත්තෙන්ම සන්සුන් වෙනවා අහන ඉන්න අසයි...එක එක වෙලාවට එක එක හැංගීම දැනෙනවා හිතට දුකත් හිතෙනවා. අහල බලන්න ඔයාලත්..මම සංගීත කාරයෙක් නෙවයි.ඒත් මට එක ඇහුවම හිතට දැනෙන දේ මම ඔයාලට කිව්වේ.කොල්ලනේ උඹල කැමතිනම් අහපල්ලා කියල ආරාදන කරනවා.එක එකට කොහොම දැනේවිද කියල දන්නේ නැහැ...ඔබලාගේ සහයෝගය මටත් දෙන්න.අදහස් දාන්න..බුදු සරණයි.

    images.jpg


    youtube link.....http://www.youtube.com/watch?v=q9Juj4a_Buo



     
    Last edited:
    • Like
    Reactions: ishanroz

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාරු ෆිල්ම් ඒක බන් මම ඕක බැලුව
    සිර කතාවක් තනා අර්ථවත් දෙයක් කියල දෙන ෆිල්ම් එකක්
    ජීවිතය ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන්