ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ 🔥🔥🔥

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ



    පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් වැනසී ඒවායේ වාසය කළ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී තිබේ.

    පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.

    කෙසේ නමුත් මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

    පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාස දහස් ගණනක් ගින්නකට හසුව විනාශ වී තිබේ.

    මේ අනුව නිවාස 1100ක් පමණ වැනසී ගොස් ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අසීරු වී ඇත්තේ එය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්ය.

    ගිනි නිවන රථ රැසක් යොදවා ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකිව තිබුණේ අද අලුයමයි.

    ගින්න හේතුවෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමුකර තිබේ.

    මැනිලා නුවර පැල්පත් නිවාස පිහිටි කලාප රැසක් ඇති අතර, එම කලාපවල මෙවන් බරපතළ අනතුරු සිදුවූ අවස්ථා රැසක්ම පසුගිය කාලයේදී වාර්තා වුණි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    එවායෙ ඉන්න රොස පාට ගැනු ලමයි කිප දෙනෙක් අපිට ලන්කාවට ගෙන්නල යහමගට ගන්න පුලුවන් නෙද?

    රොහින්යා වගෙ මෙලො රහක් නැති මුනු හතරැස් හපුට්ටො ගෙන්නන එකෙ මෙ වගෙ සුදු හමක් තියෙන උන් ගෙන්නල සිහල මිට්ටන්ට බන්දල දුන්නා නම් අනාගත පරම්පරාව පොඩ්ඩක් හරි පෙනුමට හැදෙයි!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඵහෙත් රාජපක්ෂ කෙනෙක් බලේ හිටියනම් උෟව තමයි ඕකට අල්ලගන්නේ..🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හෙන මුඩුක්කු ගොඩක් තියෙන්නේ.... පොඩි පොඩි ගෙවල් නේ... ගිනි නිවන්න ගොඩක් අමාරු ඇති.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    රියල් එස්ටේට් බුවෙක් ඇති ෂුවර් එකටම ගින්න පස්සෙ
     
    • Wow
    Reactions: Smartm