ගින්නෙන් උපන් සීතල full movie

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රෝහණ විජේවීරගේ ජීවිතය, ජනතා විමුක්ති පෙරමුන, සහ 88-89 කාලේ ගැන කියවෙන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය

    • Like
    Reactions: Nidarshana_k

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රෝහණ විජේවීරගේ ජීවිතය, ජනතා විමුක්ති පෙරමුන, සහ 88-89 කාලේ ගැන කියවෙන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය

    ගොංම කතාවක්. විජේවිරයාට ගහපු හොදම මඩපාර මේක
     
    • Like
    Reactions: Nidarshana_k

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ⁣ෆිල්ම් එක බැලුවාද මචං ඉවර වෙනකං?
    ෆිල්ම් එක පුරාම විජේවිර මොකද කරන්නේ කියලාද ඔයාට පෙනුනේ?

    movie ekakata gnna amarui ne full story eka.
     
    • Like
    Reactions: Nidarshana_k

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    movie ekakata gnna amarui ne full story eka.
    ඉතින් මුන් වරද්දගත්තෙත් ඕකමනේ බං.

    ⁣ෆුල් ස්ටෝරි ගන්න බැ. නමුත් මුන් ෆුල් ස්ටෝරිය ගන්න ගිහින් මෙතන සුපිරියට අනනවා. ඒකත් හරි වැදගත් ටික නෙවෙයි, විකාරම ස්ටොරි ලයින් එකක්.

    60 ගනන් ඉදන් 89 වෙනකං සම්පුර්ණ කැල්ලක් අල්ලන්න ගිහින්, ඒකෙත් වැදගත් ටිකවත් ⁣ටච් නොකර විජේවිර ගැන මෙනොදෝ පෙන්නවා. ඕයිට වඩා ලෙසට⁣ පෙන්වන්න පුලුවන් ටිකක් තියනවා. මේක අවුරුදු කිහිපයක් හිතලා ලියන්න ඕනා එක්කො.

    Troy කියන්නේ වසර ගානක යුද්ධයක්. නමුත් ෆිලුම බලද්දි කොචච්ර ලෙසට ලියලාද තේරෙනවානේ.

    හරියට බැලුවොත්, මේ කතාව තුල විජේවිර මොනද කලේ ? විප්ලය ගැන පෙනනවාද? නැ.
    ඔහේ දුවනවා හැමතැනම. එච්චරයි.

    එකම හිත්ගත් දේ, සින්දුව.
     
    ekath hari. good points.
     
    • Like
    Reactions: Nidarshana_k

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Okkoma baluwa.

    Deshapalana wada karapu eka ne penne?

    මම කියන්නේ ඒක පෙන්නේ නැ කියලා. විජේවිර කරපු ඒවායින්, පක්ෂය කරපුවයින් 10%වත් මෙකේ නැ. ඔහේ නිකං කැලැන්ඩරයක් වගේ පෙන්නගෙන යනවා, ඒකත් ඌ දුව දුව ඉන්නවා සුසන්තිකා වගේ. එච්චරයි.

    උඩතව කියලා ඇති.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම කියන්නේ ඒක පෙන්නේ නැ කියලා. විජේවිර කරපු ඒවායින්, පක්ෂය කරපුවයින් 10%වත් මෙකේ නැ. ඔහේ නිකං කැලැන්ඩරයක් වගේ පෙන්නගෙන යනවා, ඒකත් ඌ දුව දුව ඉන්නවා සුසන්තිකා වගේ. එච්චරයි.

    උඩතව කියලා ඇති.

    Mama hithanne me film eken try karala thiyenne porage life eka pennana eka kiyala deshapalana karunu sakachcha karanawata wadiya.

    Deshapalanaya karanawa kiyala pennuwata karunu gana gamburata giye naha. Eeta wadiya pawule aya, pakshe aya ekka thibba interactions walata focus kara film eka.
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    digital art glitch GIF by G1ft3d
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි ලංකාවෙ ෆිල්ම් වල හැම දෙබසක්ම නිකන් studio එකක් ඇතුළෙ රෙකෝර්ඩ් කරලා re dub කරලා වගේ ගතියක් එන්නෙ. On location දෙබස් ටික හරියට රෙකෝර්ඩ් කරගන්න බැරිද? ADR එහෙම අජූතයි. ඇක්ටර්ස්ලගෙ කටවල් හෙල්ලෙන්නෙ කොහෙවත්, දෙබස් කොහෙවත්.:oo::confused2::censored:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔහේ දුවනවා හැමතැනම. එච්චරයි.
    ලංකාවේ හදපු ගොඩක් ඩොකියුමන්ට් ටයිප් ෆිල්ම් වල මම දැක්ක අවුලක් මේක. උන් හදනවා රිපෝර්ට් එකක් කරන්න ෆිල්ම් එකක් නොකර. තව මේන් කැරැක්ටර් එකට පුලුවන් තරම් සුදු හුණු ගානවා ඇත්ත වහලා. අන්තිමට අර රචනාවක් තාලෙට කියන්න හදනවා වගේ තේරෙන සිංදු තියෙන්නෙ. ඒ වගේ වෙනවා.

    අනිත් එක අර කරුණු ඔක්කොම දෙබස් වලින් දෙන්න යනවා. එතකොට රියලිස්ටික් නැති පල්හෑලි දෙබස් තියෙනවා සමහර තැන්වල.
     
    Last edited:

    Similar threads