රෝහණ විජේවීරගේ ජීවිතය, ජනතා විමුක්ති පෙරමුන, සහ 88-89 කාලේ ගැන කියවෙන ගින්නෙන් උපන් සීතල චිත්රපටය
රෝහණ විජේවීරගේ ජීවිතය, ජනතා විමුක්ති පෙරමුන, සහ 88-89 කාලේ ගැන කියවෙන ගින්නෙන් උපන් සීතල චිත්රපටය
ගොංම කතාවක්. විජේවිරයාට ගහපු හොදම මඩපාර මේක
ෆිල්ම් එක බැලුවාද මචං ඉවර වෙනකං?Waradi kotas monawada machan?
ෆිල්ම් එක බැලුවාද මචං ඉවර වෙනකං?
ෆිල්ම් එක පුරාම විජේවිර මොකද කරන්නේ කියලාද ඔයාට පෙනුනේ?
ඉතින් මුන් වරද්දගත්තෙත් ඕකමනේ බං.movie ekakata gnna amarui ne full story eka.
ෆිල්ම් එක බැලුවාද මචං ඉවර වෙනකං?
ෆිල්ම් එක පුරාම විජේවිර මොකද කරන්නේ කියලාද ඔයාට පෙනුනේ?
ඉතින් මුන් වරද්දගත්තෙත් ඕකමනේ බං.
ෆුල් ස්ටෝරි ගන්න බැ. නමුත් මුන් ෆුල් ස්ටෝරිය ගන්න ගිහින් මෙතන සුපිරියට අනනවා. ඒකත් හරි වැදගත් ටික නෙවෙයි, විකාරම ස්ටොරි ලයින් එකක්.
60 ගනන් ඉදන් 89 වෙනකං සම්පුර්ණ කැල්ලක් අල්ලන්න ගිහින්, ඒකෙත් වැදගත් ටිකවත් ටච් නොකර විජේවිර ගැන මෙනොදෝ පෙන්නවා. ඕයිට වඩා ලෙසට පෙන්වන්න පුලුවන් ටිකක් තියනවා. මේක අවුරුදු කිහිපයක් හිතලා ලියන්න ඕනා එක්කො.
Troy කියන්නේ වසර ගානක යුද්ධයක්. නමුත් ෆිලුම බලද්දි කොචච්ර ලෙසට ලියලාද තේරෙනවානේ.
හරියට බැලුවොත්, මේ කතාව තුල විජේවිර මොනද කලේ ? විප්ලය ගැන පෙනනවාද? නැ.
ඔහේ දුවනවා හැමතැනම. එච්චරයි.
එකම හිත්ගත් දේ, සින්දුව.
Okkoma baluwa.
Deshapalana wada karapu eka ne penne?
මම කියන්නේ ඒක පෙන්නේ නැ කියලා. විජේවිර කරපු ඒවායින්, පක්ෂය කරපුවයින් 10%වත් මෙකේ නැ. ඔහේ නිකං කැලැන්ඩරයක් වගේ පෙන්නගෙන යනවා, ඒකත් ඌ දුව දුව ඉන්නවා සුසන්තිකා වගේ. එච්චරයි.
උඩතව කියලා ඇති.

ලංකාවේ හදපු ගොඩක් ඩොකියුමන්ට් ටයිප් ෆිල්ම් වල මම දැක්ක අවුලක් මේක. උන් හදනවා රිපෝර්ට් එකක් කරන්න ෆිල්ම් එකක් නොකර. තව මේන් කැරැක්ටර් එකට පුලුවන් තරම් සුදු හුණු ගානවා ඇත්ත වහලා. අන්තිමට අර රචනාවක් තාලෙට කියන්න හදනවා වගේ තේරෙන සිංදු තියෙන්නෙ. ඒ වගේ වෙනවා.ඔහේ දුවනවා හැමතැනම. එච්චරයි.