එහෙම දෙන්නේ නැ බන් දැන්. අක්කර පහට වඩා ඉඩම් තියනවා කියල ඔක ඉල්ලන්න ඉහින් ටින්කිරි ගාගන්න වෙන්නේ..එහෙමනම් වගා හානියට කියලා ගන්න පුලුවන් මචං හැබැයි ඉඩම් අක්කර 5 හෝ ඊට වැඩි වෙන්න ඕන. ඕක ගත්තම වාර්ෂිකව බලපත්‍ර ගන්න ඕන. මේකට අදාල චක්‍රලේකයක් තිබ්බා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරපු. පොඩ්ඩක් ඒ අමාත්‍යාංශයට කතා කරල බලපන්