ගිනිඅවියක් ලබා ගැනීම

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එහෙමනම් වගා හානියට කියලා ගන්න පුලුවන් මචං හැබැයි ඉඩම් අක්කර 5 හෝ ඊට වැඩි වෙන්න ඕන. ඕක ගත්තම වාර්ෂිකව බලපත්‍ර ගන්න ඕන. මේකට අදාල චක්‍රලේකයක් තිබ්බා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරපු. පොඩ්ඩක් ඒ අමාත්‍යාංශයට කතා කරල බලපන්
එහෙම දෙන්නේ නැ බන් දැන්. අක්කර පහට වඩා ඉඩම් තියනවා කියල ඔක ඉල්ලන්න ඉහින් ටින්කිරි ගාගන්න වෙන්නේ..
 

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අපේ දිහා license තුවක්කු දෙකක් තියෙනවා වැඩි විස්තර අපච්චිගෙන් අහල කියන්නම්....
     
    Last edited:

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    ලොකු ලොකු ඇමතිලා ගාවට ගෑනුන්ව යවන උන්ට තමා ලයිසන් දෙන්නෙ. ගෙවල් වල තුවක්කු තියෙනවා කියන්නෙ ඉතින් ගෙදර ගෑනි අමු වේසියෙක් කියන එක
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    වතු ඉඩම් අක්කර 50 කට වැඩි. එවල ආරක්ෂාවට කියල ගන්න බැරිද දැන් ? එහෙම දෙන්නේ නැද්ද දැන් ?