ගිනිගන්නවා වගේ බන් 18+

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මාත් ඔය වගේ සීන් එකකට candacort ගෑවා..:yes:
    candacort_250x250.jpg
    දවසට දෙපාරක්..:)සති දෙකෙන් හොද උනා..:)උනුවතුරෙන් තුවාලෙ හෝදල ගාපන්:yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බේබි ක්‍රීම ගාපන්

    රෑට හොඳට උනු වතුරෙන් හෝදපන්..හැම වෙලේම වියලි තත්වෙන් තියා ගනින්..සබන් ගාන්ඩ එපා..

    අර කලිසන් ජොක්කු use කරපන්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජොකා හෝදන්නේ නැතුව අඳින නිසා ෆන්ගස් නිසා ඕක වෙලා තියෙන්නේ.
    "හාර්පික්" වලින් හරි "ග්‍රැමක්සෝන්" වලින් හරි ජොකා හෝදලා ඇඳපන්.
    ෆන්ගස් නෙවෙයි පුරුක් පණුවෝ, කොළ අකුලන දළඹුවෝ සෙරම මැරෙනවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජොක්කු පරන කරල අදින්න එපා බන්.අලුත් ජොක්කු සෙට් එකක් ගනින්.සති 2 කට පාරක්වත් හෝදල ජොක්කු බැනියම් ඩෙටොල් දාපන්.උබට ෆන්ගල් ඉන්ෆෙක්ශන් එකක් තියෙන්නෙ.ටෝච් එකක් ගහල බලපන් පොඩි බිබීලි දාල ඇති.මයිකොරල්,කැන්ඩිඩ් බි ක්‍රීම් එකක් අරන් නාල ගාපන්.හරියයි.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    උබ ඇවිදිනවා වැඩිද ? එහෙනං ජොකා මාරූ කරපං boxer ද මොකක්ද එකට .. අර ෆිට් ෂෝර්ට වගේ එකට
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පරණ ජෝක්කු ටික විසික් කරල අලුත් ජෝක්කු ටිකක් ගනින්..
    තෝ කුණු වේසි වගේ දවස් ගණන් එකම ජොකා ගහන් ඉන්නවද දන්නෙ නෑ..
    යට සෙට් එක හොදට හොදපිය ඇට දෙකත් එක්ක බාත් රූම් එකට ගියාම..
    නාපිය දවසක් ඇර දවසක් වත්..

    කුණු වෙවී ඉන්නෙ නැතුව..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    me cream eka dakinakotath mata mala paninawa ban :angry: :angry: mama bordin eke innakota ude pandara aharila brush karanna tooth paste kiyala oka dagena brush kara. kata pichchila giya ban. dawas ganak rasa danuneth naha :( mage room mate dekama eka thana thiyala :angry::angry:

    :angry: ithin eka cream eke waraddakda bn. :rolleyes: meka rash walata patta nisa kiwwe ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සම සම්බන්ද ඩොක්ටර් කෙනෙක් අල්ලලා පෙන්නෝ ගනින් :cool:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩො බොරු එපා.උබට හීනෙන් යනවා නෙද.එක්කො උබ ජොකා හොදන්නෙ නෑ