ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අන්න පුතී හෙනකදයා

    sinhalayooo.JPG

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මිනුස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නෑ
    උන් අසරණයි :(
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    ඕවගෙ තියන කෑම කාල මොනව වෙයිද බන්.අනික ඔකේ කෙමිකල් නේද වැඩිපුර තිබ්බේ. පව් බන් මිනිස්සු ගොනි පිටිං අරන් යනවා.අනික මිනිස්සු පාන්දර ඉදන්ලු ඉන්නේ බඩු එකතු කරන්න.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මිනිස්සු අසරණයි තමයි.... හැබැයි එහෙම කියලා ඔය අරන් යන ඒවාගේ මොනවා තියෙනවද කියලා කව්ද දන්නේ.... 😱 😱
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව් මුන් නම් මිනිස්සු වෙනඩ බැ බන් යක්ඛයිම තමා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බය නැතුව හිටපල්ලා..... :cool: රාවණා නැගිටල ආවහම අපේ රට බලන් ඉන්දැද්දි දියුනු වෙනව සට සට ගාල...:cool::yes::D
     
    • Haha
    Reactions: navinnuwan