රටේම කොවිඩ් නේ බං.ඕක මහලොකු දෙයක් නෙවෙයි. නො නිට් ටු වොරිShip eken beragatta Indian dennekta covid lu neda.. Hirunews
රටේම කොවිඩ් නේ බං.ඕක මහලොකු දෙයක් නෙවෙයි. නො නිට් ටු වොරිShip eken beragatta Indian dennekta covid lu neda.. Hirunews
ඉතා විශාල ශබ්දයක් ඇසෙන්නට ලගයි ගෙවල් වලින්.බලපන්කො යකෝ මොනවද කියලවත් නොදැන අතට අරගෙන අහන හැටි.
හොද වෙලාවට ලොක්ඩවුන් තියෙන්නෙ. නැතුව තිබ්බ නන් යූටියුබ් හිගන්නො වෙරළට පිරෙනව බඩු එකතු කරන උන්ට වඩාඉතා විශාල ශබ්දයක් ඇසෙන්නට ලගයි ගෙවල් වලින්.
පොලිසිය පිම්පියොද? ලොක්ඩවුන් කරලා තියෙද්දි ඩෙගා නටන්න දෙන්නේ? උන්ට පෙන්නෙත් කඩේ යන උන්ව විතරයි. පිස්සු පිකද්දොහොද වෙලාවට ලොක්ඩවුන් තියෙන්නෙ. නැතුව තිබ්බ නන් යූටියුබ් හිගන්නො වෙරළට පිරෙනව බඩු එකතු කරන උන්ට වඩා
කාලා උන් මැරෙනවා නම් අවුලක් නෑ. මට බය කඩවලට දීලා ඒවා අපිට කන්න වෙයිද කියලා.ඕවගෙ තියන කෑම කාල මොනව වෙයිද බන්.අනික ඔකේ කෙමිකල් නේද වැඩිපුර තිබ්බේ. පව් බන් මිනිස්සු ගොනි පිටිං අරන් යනවා.අනික මිනිස්සු පාන්දර ඉදන්ලු ඉන්නේ බඩු එකතු කරන්න.
Kuddo ekathukarana eiwa kadey ta denneකාලා උන් මැරෙනවා නම් අවුලක් නෑ. මට බය කඩවලට දීලා ඒවා අපිට කන්න වෙයිද කියලා.
Ai ban Hiru eke pennuwe foods. Chocolate, cheese, tofee, sex cream, perfumeඅඩො කෙමිකල් නැවේ කැමත් තියද බන් මේ හුට්ටලා අරන් ගිහිල්ලා එවා පොඩි පොඩි සිල්ලර කඩවලට දයිද දන්නේ නැහැ විකුනන්න.
නැව් සමාගමට හරිනම් ගෙවන්න වෙනව වෙච්ච පරිසර හානියට.මෙහේ කොහොම වෙයිද දන්නෙ නැහැ.රෝහිත්‍යට ගානක් දීලා බේරෙයි.