ගිනිපෙට්ටියක් තිබ්බොත් හිරේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උබලා දැන්ම ගෙවල්වල ගිනි පෙට්ටිය විසික් කරපල්ලා. නැත්තම් තියන ගිනි පෙට්ටිය ලැමිනේට් කරපල්ලා. මොකද ගිනි කුරු අඩුයි කියන්නේ බෝම්බ හදලා. ගිනි පෙට්ටි තියෙන්නේ පත්තු කරන්න නෙවෙයි, අනික ජංගිසේකරගේ ගිනි පෙට්ටියේ කූරු ගන්න ගන්න පිරෙනවා ඇති මම හිතන්නේ.

    යකෝ පැහැදිලිව cctv වල පෙනෙද්දි මුන් මෙච්චර ඇදගෙන නාන්නේ, කරගන්නම දෙයක් නැති තරමට චාටර් වෙලාද?

    ⁣⁣සිංහයෙක් කියලා ආවේ.
    දැන් ඇට නැති බල්ලෙක් වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    Drama Popcorn GIF by Alexander IRL
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියට දෙන්ඩ ඕන cctv මාධයට දිල සැකකරය හැගුනාම අල්ල ගන්නෙත් ඔය කාදිනල්ද????
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    පොලිසියට දෙන්ඩ ඕන cctv මාධයට දිල සැකකරය හැගුනාම අල්ල ගන්නෙත් ඔය කාදිනල්ද????

    පොලිසියමනේ යකෝ කාදිනල්ට හවස ඉදන් බලන්න කියලා කියලා තියෙන්නෙ. ඒ කියන්නේ පොලිසිය බලලා කියලානේ.

    අනික පොලිසියට අනුව ගෙනාපු පුද්ගලයා නෙවෙයිනේ සැකකාරයා කියලා අල්ලං තියෙන්තේ.

    උබට මේක හෝදන්න බැ බං.
    පැත්තකට වෙයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියමනේ යකෝ කාදිනල්ට හවස ඉදන් බලන්න කියලා කියලා තියෙන්නෙ. ඒ කියන්නේ පොලිසිය බලලා කියලානේ.

    අනික පොලිසියට අනුව ගෙනාපු පුද්ගලයා නෙවෙයිනේ සැකකාරයා කියලා අල්ලං තියෙන්තේ.

    උබට මේක හෝදන්න බැ බං.
    පැත්තකට වෙයන්.
    කාදින්ට මැන්ටල්, සිද්දිය උන වෙලාවෙ ඇවිල්ල ආසන්න වෙලාවෙ නොබල වෙන මොනා කරන්ඩද පොලිසිය, ????පොලිසිය විමර්ශනය නතර කරල නෙමේනෙ පොලිසියට මොකක් හරි මිස් උනානම් ඒක මාධයට දෙන්ඩ නෙමේ ආයෙ උන්වම දැනුවත් කරන්ඩයි ඕන, ඕන තේරෙන් නැද්ද නාකි මැන්ටලේට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    පොලිසියට දෙන්ඩ ඕන cctv මාධයට දිල සැකකරය හැගුනාම අල්ල ගන්නෙත් ඔය කාදිනල්ද????
    පොලිසියත් කිව්වෙ CCTV සාක්ෂි මත පරීක්ෂණ කරනව කියල :rolleyes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    උබටයි සිරසටයි දෙකම ඇහිල තියෙන්නෙ ගිනිකූරු විතරයි ටේප් කතාව ඇහුනෙ නැද්ද? බොම්බෙ ඔතපු ට්‍රේප් එකයි ඌ ලග තිබුනු ටේප් එකයි දෙකම එක මොඩල් වෙන්න ඇති. කෝම උනත් මාද්‍යට දෙනකම් උදේ CCTV නොබලපු එක පොලීසියේ හෙන ලීක් එකක්. පොලීසියේ උන් හෙන කම්මැලීයී CCTV චෙක් කරන්න. අපි බලලා උන්ට කියන්න ඕනේ මෙන්න මෙතන මෙහෙම වෙනව කියල. ගාල්ලෙ එක පාරක් ඇක්සිඩන්ට් එකක් චෙක් කලේ මහින්දෙ පොඩි කොල්ලෙක් ඒක් හරි නම් පොලීසියෙන් චෙක් කරන්න ඕන කෝම හරි මූ චෙක් කරලා ලොරිය අල්ල ගත්තා ඊට පස්සෙ පොලීසියෙන් මූට සම්මානෙකුත් දුන්නා ලැජ්ජ නැතිව. :baffled: :baffled: :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියත් කිව්වෙ CCTV සාක්ෂි මත පරීක්ෂණ කරනව කියල :rolleyes:
    ඔව් ඉතින් එහෙම කරයි , අරූ හැගුන තැන කාදිනල් මැන්ටලේ දෙයියගෙන් හරි අහල කියුවොත් ලොකු දෙයක්..

    උබටයි සිරසටයි දෙකම ඇහිල තියෙන්නෙ ගිනිකූරු විතරයි ටේප් කතාව ඇහුනෙ නැද්ද? බොම්බෙ ඔතපු ට්‍රේප් එකයි ඌ ලග තිබුනු ටේප් එකයි දෙකම එක මොඩල් වෙන්න ඇති. කෝම උනත් මාද්‍යට දෙනකම් උදේ CCTV නොබලපු එක පොලීසියේ හෙන ලීක් එකක්. පොලීසියේ උන් හෙන කම්මැලීයී CCTV චෙක් කරන්න. අපි බලලා උන්ට කියන්න ඕනේ මෙන්න මෙතන මෙහෙම වෙනව කියල. ගාල්ලෙ එක පාරක් ඇක්සිඩන්ට් එකක් චෙක් කලේ මහින්දෙ පොඩි කොල්ලෙක් ඒක් හරි නම් පොලීසියෙන් චෙක් කරන්න ඕන කෝම හරි මූ චෙක් කරලා ලොරිය අල්ල ගත්තා ඊට පස්සෙ පොලීසියෙන් මූට සම්මානෙකුත් දුන්නා ලැජ්ජ නැතිව. :baffled: :baffled: :baffled:
    පොලිසියෙ වැඩ කොහොමත් ඔහොම තමයි එහෙමයි කියල වැදගත් සාක්කියක් මාධයට ලීක් කරල අරූට හැගෙන්ඩ හදල දිල බොරුවට කාදිනල් දැන් කියවන එක නම් පට්ටම ගොන්කමක් , ඔතනදි කාදිනල් තමයි කොන්ඩෙ බැදපු චින
    ------ Post added on Jan 14, 2022 at 11:24 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    අරූ හැගුන තැන කාදිනල් මැන්ටලේ දෙයියගෙන් හරි අහල කියුවොත් ලොකු දෙයක්..

    අපරාදකාරයො හැංගෙන තැන් කාඩිනල්ම හොයල දෙන්න ඕනනං පොලිසියක් මක්කටෙයි
     
    • Like
    Reactions: proceso and wqe123

    Sen-lu

    Well-known member
  • කාදින්ට මැන්ටල්, සිද්දිය උන වෙලාවෙ ඇවිල්ල ආසන්න වෙලාවෙ නොබල වෙන මොනා කරන්ඩද පොලිසිය, ????පොලිසිය විමර්ශනය නතර කරල නෙමේනෙ පොලිසියට මොකක් හරි මිස් උනානම් ඒක මාධයට දෙන්ඩ නෙමේ ආයෙ උන්වම දැනුවත් කරන්ඩයි ඕන, ඕන තේරෙන් නැද්ද නාකි මැන්ටලේට.
    අම්මෝ මෙන්න ස්කොට්ලන්ඩ්යාඩ් එකේ රහස් පරීක්ෂක මහත්තයත් ඇවිත් පරීක්ෂණ කරනහැටි කියල දෙන්න 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    කාදින්ට මැන්ටල්, සිද්දිය උන වෙලාවෙ ඇවිල්ල ආසන්න වෙලාවෙ නොබල වෙන මොනා කරන්ඩද පොලිසිය, ????පොලිසිය විමර්ශනය නතර කරල නෙමේනෙ පොලිසියට මොකක් හරි මිස් උනානම් ඒක මාධයට දෙන්ඩ නෙමේ ආයෙ උන්වම දැනුවත් කරන්ඩයි ඕන, ඕන තේරෙන් නැද්ද නාකි මැන්ටලේට.
    ලොල් බැල්ලි මේ සිද්ධිය හෝදන්න සෑහෙන්න මහන්සි වෙනව කියන්නෙ මොකක් හරි කොස්සක් තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදකාරයො හැංගෙන තැන් කාඩිනල්ම හොයල දෙන්න ඕනනං පොලිසියක් මක්කටෙයි
    ඉතින් කාදිනලයනෙ cctv පොලිසියට නොදි මාධයට දැම්මෙ..පොලිසියට මිස් උනා කියමු ,ඒත් ඕක මොළයක් ඇති එකෙක් කරන්ඩ ඕන දෙයක් නෙමේ කරල තියෙන්නෙ

    ලොල් බැල්ලි මේ සිද්ධිය හෝදන්න සෑහෙන්න මහන්සි වෙනව කියන්නෙ මොකක් හරි කොස්සක් තියෙනව.
    උබලට කොස්සක් නැති උනේ උබලගෙ ගෙදර විතරනෙ ඒකත් සුවර් නැද්ද දන්නෙත් නැ,🤭🤭
    ------ Post added on Jan 14, 2022 at 11:30 PM
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    ඉතින් කාදිනලයනෙ cctv පොලිසියට නොදි

    පොලිසියම මාධ්‍යයට කිව්වනෙ cctv බැලුව කියල. පොලිසියට රෙකෝඩ් එකේ කෑලි කඩ කඩ දෙන්න බෑනෙ හාඩ් ඩ්‍රයිව් එකේ කොපියක්නෙ අරන් යන්නෙ. පොලිසිය අඩුවෙන් බැලුවනං ඒකට කාඩිනල් පළියැ.

    මාධයට දැම්මෙ..
    ගෙයක් කැඩුවත් වාහනයක් ඉස්සුවත් හොරා අල්ලගන්න සහය දෙන්න කියල CCTV වීඩියෝ ටීවී එකේ, සෝශල් මීඩියා වල ශෙයා කරන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කාදින්ට මැන්ටල්, සිද්දිය උන වෙලාවෙ ඇවිල්ල ආසන්න වෙලාවෙ නොබල වෙන මොනා කරන්ඩද පොලිසිය, ????පොලිසිය විමර්ශනය නතර කරල නෙමේනෙ පොලිසියට මොකක් හරි මිස් උනානම් ඒක මාධයට දෙන්ඩ නෙමේ ආයෙ උන්වම දැනුවත් කරන්ඩයි ඕන, ඕන තේරෙන් නැද්ද නාකි මැන්ටලේට.
    ෂලොක් හෝම්ස් ඇඳ යට ඉදන් එලියට එවිල්ලා... :lol: :lol:
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසියම මාධ්‍යයට කිව්වනෙ cctv බැලුව කියල. පොලිසියට රෙකෝඩ් එකේ කෑලි කඩ කඩ දෙන්න බෑනෙ හාඩ් ඩ්‍රයිව් එකේ කොපියක්නෙ අරන් යන්නෙ. පොලිසිය අඩුවෙන් බැලුවනං ඒකට කාඩිනල් පළියැ.

    ඔව් ඉතින් හම්බුන වෙලාවෙ බලල කියන්ඩ ඇති, ඒකෙන් අදහස් වෙන්නෙ නැනෙ අනිත්ව බලන්නෙ නැ කියල, බැරි වෙලාවත් ඒක එදා නොගෙන ඔයිට සතියකට කලින් ගෙනාවනම්,කදිනල් නිකන් බබෙක් වගේනෙ හැසිරෙන්නෙ මිනිහත් සැකයි ඔහොම කරද්දි
    ගෙයක් කැඩුවත් වාහනයක් ඉස්සුවත් හොරා අල්ලගන්න සහය දෙන්න කියල CCTV වීඩියෝ ටීවී එකේ, සෝශල් මීඩියා වල ශෙයා කරන්නේ
    ශෙයා කරාම හම්බෙයි සාමාන්ය හොරු, උන් කරන්නෙ කුඩු ගහන්ඩ අරකට මේකට උන් කොහොමත් පාරෙ ඉන්න උන්නෙ..බෝම්බෙ තියන ත්‍රස්තවාදින් එහෙම නෙමේ උන් මාස ගානක් හරි එක මුල්ලක හැoගිලා ඉදි, ඔය දෙක සමාන කරන එක හද්ද මෝඩ කමක්, කාදිනල් ඔතනනම් කරේ ගොන් බූරු වැඩක්..