මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?
මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?

හු ඇන් පි පාන්ඩුවෙන් 60 000 සිoහල කොල්ලො කෙල්ලන්ව මැරල දැම්මෙ ඔය තලoගම විලි වගේ පතාල කල්ලි දම්මල තමයි, තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ ඇත්ත චරිත ඔය නාට්ටය කිසිම බොරුවක් නැ, ඕක තමයි යතාර්තය..හු ඇන් පි පාන්ඩුවෙන් 60 000 සිoහල කොල්ලො කෙල්ලන්ව මැරල දැම්මෙ ඔය තලoගම විලි වගේ පතාල කල්ලි දම්මල තමයි, තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ ඇත්ත චරිත ඔය නාට්ටය කිසිම බොරුවක් නැ, ඕක තමයි යතාර්තය..
හෙළයෙක්;25396841 said:
ලගදි ඇතුලට ගිය ඩොක්ට එහෙම ලොකු වැඩ කොටසක් කරල තියෙනව ඔය හැට දාහ පුරවන්න කියල තමා ආරන්චිය නන්.
https://en.wikipedia.org/wiki/Ranjan_Wijeratneඕකෙ මුල ඉන්නෙ ජේආර් ඉලගට ප්‍රේමදාස ඊට පස්සෙ ඒ කාලෙ ආරක්ශක ඇමති රන්ජන් වගේ නමක්,උන් තමයි මැරෙවුවෙ..ප්‍රේමදාස සහ රන්ජන්ට කරපුව පල දුන්න දෙන්නම කුඩු වෙලා මැරුනෙ..


මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?
හෙළයෙක්;25396860 said:
https://en.wikipedia.org/wiki/Ranjan_Wijeratne
ඒළිය කන්ද වදකදවුර කියල පොතක් තිබ්බ ඒකෙ තිබ්බ මුන් කොල්ලන්ට දීල තිබ්බ වද
එල් චාපෝ බලපන් එහෙත් ඔය ප්‍රේමදාස වගේම එකෙක් බිල්ඩ් වෙනව එල් චාපෝ එක්ක.
71 දි තමයි ලංකාවෙ ඔය සීන් පටන් ගත්තෙ.
හුඟක් අය විජේවීරට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දුන්නට ඒ කාලෙදිම ඉන්දියාවෙත් ඔය වගේ විප්ලවයක් කරන්න ගිහින් මිනිස්සු වධකාගාර වල මැරිල තියෙනව. රුසියානු බලල් අතක් වගේ සීන් එකක් වෙන්න ඇති.
4000~5000 ක් අතර මරල තියෙනව.71 කොල්ලන්ව මැරුවෙ නැ, 60000 ක් මරල දැම්මෙ උබලගෙ හු ඇන් පි පාන්ඩුවෙන්..
හෙළයෙක්;25397000 said:
කැරැල්ලෙන් මැරිච්ච ගාන ඉන්ඩීටෙල්ස් නන් නෑ කොහොමද කවුද කියල.ආන්ඩුවෙන් මරෙවුවෙ නැ හමුදා කදවුරු පොලිසි වලට ගහද්දි මැරුන ගාන ඔය..
හෙළයෙක්;25397015 said:කැරැල්ලෙන් මැරිච්ච ගාන ඉන්ඩීටෙල්ස් නන් නෑ කොහොමද කවුද කියල.
71 කැරැල්ල අයිති වෙන්නෙ එන්ගලන්තෙට විරුද්ධ කැරැල්ලක් විදියට අපි පූර්ණ නිදහස ලබල තිබ්බෙ නැති නිසා.
උබට ෆයර් වෙන්න දෙයක් නෑ ඕකෙ. ඕක වෙද්දි ලන්කාවෙ ආණ්ඩුවක් තිබ්බට 88/89 වගේ සෙට් බස්සල මැරුවෙ නෑ. එන්ගලන්තෙනුත් පූර්ණ නිදහසක් තිබ්බෙ නැති නිසා 100% මෙහෙ ආණ්ඩුවටම විරුද්ධ කැරැල්ලක් විදියට ඕක සලකන්නෙ නෑ.වැඩිහිටියෙක්ගෙන් අහල දැනගනින්,
E kawda? Safida?හෙළයෙක්;25396841 said:
ලගදි ඇතුලට ගිය ඩොක්ට එහෙම ලොකු වැඩ කොටසක් කරල තියෙනව ඔය හැට දාහ පුරවන්න කියල තමා ආරන්චිය නන්.
ඔව් තිබ්බා. ඔය පෙන්වනවාට වඩා දේවල් තිබ්බා.
ඒක නම් වචනයෙන් කියන්න බැරිම කාලයක්