ගිනි අවි සහ ගිනි කෙලි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගිනි අවි සහ ගිනි කෙලි

    මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?

    එක කතාවක් තමා 93 මැයි පළවෙනිද බැක් ෆයර් වෙලා නවතින්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?

    :yes::yes: හු ඇන් පි පාන්ඩුවෙන් 60 000 සිoහල කොල්ලො කෙල්ලන්ව මැරල දැම්මෙ ඔය තලoගම විලි වගේ පතාල කල්ලි දම්මල තමයි, තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ ඇත්ත චරිත ඔය නාට්ටය කිසිම බොරුවක් නැ, ඕක තමයි යතාර්තය..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    :yes::yes: හු ඇන් පි පාන්ඩුවෙන් 60 000 සිoහල කොල්ලො කෙල්ලන්ව මැරල දැම්මෙ ඔය තලoගම විලි වගේ පතාල කල්ලි දම්මල තමයි, තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ ඇත්ත චරිත ඔය නාට්ටය කිසිම බොරුවක් නැ, ඕක තමයි යතාර්තය..

    ලගදි ඇතුලට ගිය ඩොක්ට එහෙම ලොකු වැඩ කොටසක් කරල තියෙනව ඔය හැට දාහ පුරවන්න කියල තමා ආරන්චිය නන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25396841 said:

    ලගදි ඇතුලට ගිය ඩොක්ට එහෙම ලොකු වැඩ කොටසක් කරල තියෙනව ඔය හැට දාහ පුරවන්න කියල තමා ආරන්චිය නන්.

    ඕකෙ මුල ඉන්නෙ ජේආර් ඉලගට ප්‍රේමදාස ඊට පස්සෙ ඒ කාලෙ ආරක්ශක ඇමති රන්ජන් වගේ නමක්,උන් තමයි මැරෙවුවෙ..ප්‍රේමදාස සහ රන්ජන්ට කරපුව පල දුන්න දෙන්නම කුඩු වෙලා මැරුනෙ.. රනිල කියලත් සුදන නෙමේ, ඌ ඒ කාලෙ කැබිනට් ඇමති ඒ බල්ල වග කියන්ඩ ඔනෙ බටලන්ද් වදකාගාරෙට ..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඕකෙ මුල ඉන්නෙ ජේආර් ඉලගට ප්‍රේමදාස ඊට පස්සෙ ඒ කාලෙ ආරක්ශක ඇමති රන්ජන් වගේ නමක්,උන් තමයි මැරෙවුවෙ..ප්‍රේමදාස සහ රන්ජන්ට කරපුව පල දුන්න දෙන්නම කුඩු වෙලා මැරුනෙ..
    https://en.wikipedia.org/wiki/Ranjan_Wijeratne

    ඒළිය කන්ද වදකදවුර කියල පොතක් තිබ්බ ඒකෙ තිබ්බ මුන් කොල්ලන්ට දීල තිබ්බ වද:(:(
    එල් චාපෝ බලපන් එහෙත් ඔය ප්‍රේමදාස වගේම එකෙක් බිල්ඩ් වෙනව එල් චාපෝ එක්ක.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ දවස්වල මං දෙරණෙ ගිය ගිනි අවි සහ ගිනිකෙලි tv series එක බලනවා.ඇත්තටම 88-91 වගේ කාලේ අපේ රටේ ඔහොම දේවල් තිබ්බද?

    ඔව් තිබ්බා. ඔය පෙන්වනවාට වඩා දේවල් තිබ්බා.
    ඒක නම් වචනයෙන් කියන්න බැරිම කාලයක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    71 දි තමයි ලංකාවෙ ඔය සීන් පටන් ගත්තෙ.

    හුඟක් අය විජේවීරට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දුන්නට ඒ කාලෙදිම ඉන්දියාවෙත් ඔය වගේ විප්ලවයක් කරන්න ගිහින් මිනිස්සු වධකාගාර වල මැරිල තියෙනව. රුසියානු බලල් අතක් වගේ සීන් එකක් වෙන්න ඇති.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    හෙළයෙක්;25396860 said:

    https://en.wikipedia.org/wiki/Ranjan_Wijeratne

    ඒළිය කන්ද වදකදවුර කියල පොතක් තිබ්බ ඒකෙ තිබ්බ මුන් කොල්ලන්ට දීල තිබ්බ වද:(:(
    එල් චාපෝ බලපන් එහෙත් ඔය ප්‍රේමදාස වගේම එකෙක් බිල්ඩ් වෙනව එල් චාපෝ එක්ක.

    Ehema thibbalu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71 දි තමයි ලංකාවෙ ඔය සීන් පටන් ගත්තෙ.

    හුඟක් අය විජේවීරට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දුන්නට ඒ කාලෙදිම ඉන්දියාවෙත් ඔය වගේ විප්ලවයක් කරන්න ගිහින් මිනිස්සු වධකාගාර වල මැරිල තියෙනව. රුසියානු බලල් අතක් වගේ සීන් එකක් වෙන්න ඇති.

    71 කොල්ලන්ව මැරුවෙ නැ, 60000 ක් මරල දැම්මෙ උබලගෙ හු ඇන් පි පාන්ඩුවෙන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ආන්ඩුවෙන් මරෙවුවෙ නැ හමුදා කදවුරු පොලිසි වලට ගහද්දි මැරුන ගාන ඔය..
    කැරැල්ලෙන් මැරිච්ච ගාන ඉන්ඩීටෙල්ස් නන් නෑ කොහොමද කවුද කියල.

    71 කැරැල්ල අයිති වෙන්නෙ එන්ගලන්තෙට විරුද්ධ කැරැල්ලක් විදියට අපි පූර්ණ නිදහස ලබල තිබ්බෙ නැති නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25397015 said:
    කැරැල්ලෙන් මැරිච්ච ගාන ඉන්ඩීටෙල්ස් නන් නෑ කොහොමද කවුද කියල.

    71 කැරැල්ල අයිති වෙන්නෙ එන්ගලන්තෙට විරුද්ධ කැරැල්ලක් විදියට අපි පූර්ණ නිදහස ලබල තිබ්බෙ නැති නිසා.

    වැඩිහිටියෙක්ගෙන් අහල දැනගනින්,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    වැඩිහිටියෙක්ගෙන් අහල දැනගනින්,
    උබට ෆයර් වෙන්න දෙයක් නෑ ඕකෙ. ඕක වෙද්දි ලන්කාවෙ ආණ්ඩුවක් තිබ්බට 88/89 වගේ සෙට් බස්සල මැරුවෙ නෑ. එන්ගලන්තෙනුත් පූර්ණ නිදහසක් තිබ්බෙ නැති නිසා 100% මෙහෙ ආණ්ඩුවටම විරුද්ධ කැරැල්ලක් විදියට ඕක සලකන්නෙ නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හෙළයෙක්;25396841 said:

    ලගදි ඇතුලට ගිය ඩොක්ට එහෙම ලොකු වැඩ කොටසක් කරල තියෙනව ඔය හැට දාහ පුරවන්න කියල තමා ආරන්චිය නන්.
    E kawda? Safida?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් තිබ්බා. ඔය පෙන්වනවාට වඩා දේවල් තිබ්බා.
    ඒක නම් වචනයෙන් කියන්න බැරිම කාලයක්

    Jvp ekaiy pathaleiy case wenama wena case dekak neda?kolonnawa,idh,rajagiriya oathiwala witharada mehema thibbe?dakune pathalayathibbe nadda a kale?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොලොන්නව රාජගිරියේ අපේ වැඩිහිටි සහෝදරයෙක් නැද්ද මේ ගැන දැනගන්න.ආසයි දැනගන්න ඒ කාලේ වෙච්ච සීන්