මම කඩෙයක්කරන එකෙක්, ඊට කලින් නයිටා එකෙ කම්පුටර් ඉගැන්නුවා, හාර්ඩ් වෙයාර්, ෆිල්ඩ් එකෙ අවුරුදු 20ක් වෙනවා
මගෙ ගාව අවුරුදු 20කට වඩා පරන බඩු තියෙනවා තාම වැඩ කරන,,,
පරිගනකයකට අත්‍යවස්සයි හොද බුගත රැහැනක්
ඊගාවට එකට ඔන ඇම්පියර් 8-15 බ්‍රෙකර් එකකින් වෙනම පවර් ලයින් එකක- එකත් ඇම්ප් 15 වයර් වලින් දාන්න ඔන
දැන් කාලෙ හැටියට නම් අඩූම ගානෙ බැටරි 2 යූපීස් එකක් හො ඊට වැඩි එකක්
ඉගාවට ඉතාම හොද බ්‍රැන්ඩ් එකක පවර් සප්ලයි එකක්,,
කම්පුටර් එක දුවන්නෙ විදුලියෙන් - එ කියන්නෙ ඉලෙක්ට්‍රොරොන වලින් - අඩු විහුලිය- වැඩි විදිලිය- සන්ක්‍යාත වෙනස් වීම් මෙවාට දරාගන්න බෑ- විසෙසයෙන් 2018න් වගෙ පස්සෙ එන එවාට, එක නිසා ප්‍රමිති ගත විදිලියක් අත්‍යවස්සයි
ඊගවට ලවන මුසු හුලග - ජලය මුසු හුලද ( ජනෙල් ගාව/ බාතෲම් ගාව තියෙන පිසි ඉක්මනට කැඩෙනවා)
ඊගාවට දුවිලි
ඉගාව්ට රස්නෙ - හිට් එකට වඩා ඩස්ට් එක බයානකයි
ඊගාවට බාල කෙසින් වල හැලෙන මලකඩ..
බොලාගෙ ඔය කැඩෙන පීසී කඩවල එ කාලෙම යූස් කලා නම් හොදට වැඩ කරනවා, උම්බලාගෙ ගෙවල් වල ගෙනිච්චාම තමයි කැඩෙන්නෙ
ලක්සෙක පිසී එකක් ගන්නවා, 350 මල්ටියකට ගහන්නෙ, යු පී එස් එක්ක නෑ, ටෙබල් එක දොදොලෙ වගෙ, එක්කො 3500 කම්පුටර් ටෙබල් එකක් අස්සෙ ගහලා එක ගිනිගන්න රත්වෙනවා,, ආ- බඩු ගනිපු කඩෙ තමයි අවුල,, මගෙ ගාවට බඩු කොලිටි නෑ කියන් එන උන්ට ගෙදෙට්ට ගිහින් උන්ගෙ ඇද පෙන්නලා දුන්නාම තමයි පුප ගිනි ගන්නෙ,,
ආ අනික හුනො, කැරපොත්තො, මකුනෙ,,
එ වගෙන චීන බඩු විකුනන වාහෙලා කරන ක්ඩ වල ලක්ස 2ක පීසී එකක් ගත්තත් උන් දෙන්නෙ 250ට තියෙන යකඩ වයර් තියෙන පවර් කොර්ඩ්, එවායිනුත් කෙල වෙනවා ඈ,,
Nanotek sirawata ma awulda ban? Umbe mokakda honest opinion eka?
ඔය කියන තරම් අවුලක් මොන බඩුවෙවත් නෑ, එත් වොරන්ටි ක්ලෙම් කරන්න අමාරු කඩ තියෙනවා, එත් නැනොටෙක් එක අනික් එවාට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා, උම්බ වැදගත් විදියට කතා කලොත් කැල්ල එනකම් වෙන එකක් දෙන්න් ඉඩ තියෙනවා ඔයාගෙ වැඩෙ කරගන්න,,,උන්ගෙ ගාව ටෙම්පරි බඩු පූල් එකක් තියෙනවා ඉල්ලන උන්ට ටෙම්පරියක් දෙන්න
------
Post added on Mar 5, 2022 at 4:04 PM