ගිනි ගණන් වලට බඩු විකුණන නැනොටෙක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම 14ට ගත්ත UPS එක දැන් 15,500

    ගොඩක් ඒව නම් අලුත් stock inflation එක නිසයි ඩොලර් කේස් එක නිසයි වැඩි වෙන්නෙ.
    ඒත් vga වගේ ඒව shortage නිසා prices තුන් ගුණයක් විතර වැඩි උන ඒව දැන් අඩු වේගෙන යනකොට මුන් වැඩි කරල වවන් කන්න හදනව.
    මුන් දන්නව ඉස්සරහට අඩු වෙනව කියල russia වලට එහෙම cards යවන එකත් නැවතුනාම. ethereum merge, intel gpus, amd nvidia අලුත් stock. ආපුවම prices කොහොමත් ගොඩක් අඩු වෙන්න ඉඩ තියනව. rtx 4000 series එකත් ආපුවම තවත් අඩු වෙනව.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Unge warranty claim karana eka marama fast
    Man inne nuwara eliye rx6500xt ekak man ungen order kala genawe courier service ekakin. Gpu eke issue ekak awith man eka courier service ekakinma yauwama edama full refund kala mata. Gpu eke price eka e weddi aduwela thibbath original gaththa price ekama refund kala.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    • Sad
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    nanotek උන්ගේ after service හොදයි. ටක් ගාලා warranty claim කරලා දෙනවා. අනික customers ලත් එක්ක හොදට කතා කරනවා. අර පණ්ඩිත chama computers වුන් වගේ නෙවෙයි. ඕකුන් අලිපුකෙන් ඉන්නේ. අපි නිකන් උන්ගෙන් ගන්ට යනවා වගේ සළකන්නේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අර ගැසට් එකෙන්ද ගැහුවේ?

    එහෙමද? මුන්ගේ ආෆ්ටර් සර්විස අවුල් වෙච්ච එකෙක් මගේ පොස්ට් එකකට කමෙන්ට් කරලා තිබ්බ FB එකේ.
    ගැසට් eka thawama awe naha :rolleyes::rolleyes:

    :shocked::shocked:
    ------ Post added on Mar 5, 2022 at 1:44 PM

    වෙලාවට මොනිටරේ ගත්තී..

    අර තියෙන්නේ තාම. .
    gan na ona badu aran thiya ganna
    dan dollar reserve aduma wela:(:(

    ------ Post added on Mar 5, 2022 at 1:46 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නැනොටෙක් කොපරෙට් බයර් කෙනෙක් හැටියට , මට නම් එ මිනිසුන්ගෙන් අනික් ඉම්පොර්ටස්ලා හැමොටම වඩා අඩුවෙන් එයාලා ඉම්පොර්ට් කරන බඩු හම්බ වෙනවා, එ වගෙම එඋන් පොඩී කඩෙයක් කාලෙ ඉන්දන් මම බඩු ගන්නව, ඔය හැම එකෙන්ම මම බඩු ගන්නවා 2000 අවුරුද්ද වගෙ ඉදන්,, පන පිටින් ඉතිරි වෙලා ඉන්නෙ බොහොම ටික දෙනයි. බන්කොලොත් වෙලා යනවා සර්විස් හොද නැත්නම්

    අනික ඔයාට උන්ගෙ බ්ඩු මිල් වැඩි වගෙ පෙනවා නම් ඔය ඔන තරම් කඩ තියෙන්නෙ , එයින් එකකින් ගනින්ග්.. කිසි තහනමක් නෑ නෙ

    නැනො එකෙ උන් උම්බෙ ගෙදෙට්ට පැනල, ඔලුවට පිස්ටල් එක තියලා කිව්වාද - උම්බ අපෙන් පීසි එක හදනපම් - නැත්නම් උම්බෙ ටොපා කොටයි නගිනෙ නෑ කියලා, ලොකෙටම කියනවා කියලා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara

    අම්මෝ අයිතිකාරයා එළකිරි ඇවිල්ලා.
    වෙන ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නේ නැති ඈයොත් මේකටම කමෙන්ට් දාන්න ලොග් වෙලා.. 🤣🤣🤣
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    නැනොටෙක් කොපරෙට් බයර් කෙනෙක් හැටියට , මට නම් එ මිනිසුන්ගෙන් අනික් ඉම්පොර්ටස්ලා හැමොටම වඩා අඩුවෙන් එයාලා ඉම්පොර්ට් කරන බඩු හම්බ වෙනවා, එ වගෙම එඋන් පොඩී කඩෙයක් කාලෙ ඉන්දන් මම බඩු ගන්නව, ඔය හැම එකෙන්ම මම බඩු ගන්නවා 2000 අවුරුද්ද වගෙ ඉදන්,, පන පිටින් ඉතිරි වෙලා ඉන්නෙ බොහොම ටික දෙනයි. බන්කොලොත් වෙලා යනවා සර්විස් හොද නැත්නම්

    අනික ඔයාට උන්ගෙ බ්ඩු මිල් වැඩි වගෙ පෙනවා නම් ඔය ඔන තරම් කඩ තියෙන්නෙ , එයින් එකකින් ගනින්ග්.. කිසි තහනමක් නෑ නෙ

    නැනො එකෙ උන් උම්බෙ ගෙදෙට්ට පැනල, ඔලුවට පිස්ටල් එක තියලා කිව්වාද - උම්බ අපෙන් පීසි එක හදනපම් - නැත්නම් උම්බෙ ටොපා කොටයි නගිනෙ නෑ කියලා, ලොකෙටම කියනවා කියලා...
    Amo amo menna nantek eke locu cir ewilla
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මම නම් හොදටම දන්නවා යුනිටි ප්ලාසා එකේ උන්ගේ බඩු වල තරම. උබට ඕනේ නම් මගේ පරණ ත්‍රෙඩ් බලපන්. චීන ෆැක්ටරි වලින් QC ෆේල් උන බදු පෙට්ටි ගහලා මෙහෙ පටවනවා. බඩු හොද නම් කොහොමද බන් අරන් මාස 4 න 5න් කැඩෙන්නේ? ඕවා කියල යුනිටි එකේ උන් අපිට තර්ජනය කළා සැහෙන කාලකට කලින්. ත්‍රෙඩ් එක බලාගෙන හිටියේ කට වහගෙන ඒ උනාට ඔහොම කඩේ ගිහින් මිනිසුන්ට ජරා බඩු අරන් දෙන්න එපා ඔයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,898
    17,982

    Nanotek sirawata ma awulda ban? Umbe mokakda honest opinion eka?
     
    • Wow
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම කඩෙයක්කරන එකෙක්, ඊට කලින් නයිටා එකෙ කම්පුටර් ඉගැන්නුවා, හාර්ඩ් වෙයාර්, ෆිල්ඩ් එකෙ අවුරුදු 20ක් වෙනවා
    මගෙ ගාව අවුරුදු 20කට වඩා පරන බඩු තියෙනවා තාම වැඩ කරන,,,

    පරිගනකයකට අත්‍යවස්සයි හොද බුගත රැහැනක්
    ඊගාවට එකට ඔන ඇම්පියර් 8-15 බ්‍රෙකර් එකකින් වෙනම පවර් ලයින් එකක- එකත් ඇම්ප් 15 වයර් වලින් දාන්න ඔන
    දැන් කාලෙ හැටියට නම් අඩූම ගානෙ බැටරි 2 යූපීස් එකක් හො ඊට වැඩි එකක්
    ඉගාවට ඉතාම හොද බ්‍රැන්ඩ් එකක පවර් සප්ලයි එකක්,,

    කම්පුටර් එක දුවන්නෙ විදුලියෙන් - එ කියන්නෙ ඉලෙක්ට්‍රොරොන වලින් - අඩු විහුලිය- වැඩි විදිලිය- සන්ක්‍යාත වෙනස් වීම් මෙවාට දරාගන්න බෑ- විසෙසයෙන් 2018න් වගෙ පස්සෙ එන එවාට, එක නිසා ප්‍රමිති ගත විදිලියක් අත්‍යවස්සයි

    ඊගවට ලවන මුසු හුලග - ජලය මුසු හුලද ( ජනෙල් ගාව/ බාතෲම් ගාව තියෙන පිසි ඉක්මනට කැඩෙනවා)
    ඊගාවට දුවිලි
    ඉගාව්ට රස්නෙ - හිට් එකට වඩා ඩස්ට් එක බයානකයි

    ඊගාවට බාල කෙසින් වල හැලෙන මලකඩ..

    බොලාගෙ ඔය කැඩෙන පීසී කඩවල එ කාලෙම යූස් කලා නම් හොදට වැඩ කරනවා, උම්බලාගෙ ගෙවල් වල ගෙනිච්චාම තමයි කැඩෙන්නෙ

    ලක්සෙක පිසී එකක් ගන්නවා, 350 මල්ටියකට ගහන්නෙ, යු පී එස් එක්ක නෑ, ටෙබල් එක දොදොලෙ වගෙ, එක්කො 3500 කම්පුටර් ටෙබල් එකක් අස්සෙ ගහලා එක ගිනිගන්න රත්වෙනවා,, ආ- බඩු ගනිපු කඩෙ තමයි අවුල,, මගෙ ගාවට බඩු කොලිටි නෑ කියන් එන උන්ට ගෙදෙට්ට ගිහින් උන්ගෙ ඇද පෙන්නලා දුන්නාම තමයි පුප ගිනි ගන්නෙ,,

    ආ අනික හුනො, කැරපොත්තො, මකුනෙ,,

    එ වගෙන චීන බඩු විකුනන වාහෙලා කරන ක්ඩ වල ලක්ස 2ක පීසී එකක් ගත්තත් උන් දෙන්නෙ 250ට තියෙන යකඩ වයර් තියෙන පවර් කොර්ඩ්, එවායිනුත් කෙල වෙනවා ඈ,,

    Nanotek sirawata ma awulda ban? Umbe mokakda honest opinion eka?
    ඔය කියන තරම් අවුලක් මොන බඩුවෙවත් නෑ, එත් වොරන්ටි ක්ලෙම් කරන්න අමාරු කඩ තියෙනවා, එත් නැනොටෙක් එක අනික් එවාට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා, උම්බ වැදගත් විදියට කතා කලොත් කැල්ල එනකම් වෙන එකක් දෙන්න් ඉඩ තියෙනවා ඔයාගෙ වැඩෙ කරගන්න,,,උන්ගෙ ගාව ටෙම්පරි බඩු පූල් එකක් තියෙනවා ඉල්ලන උන්ට ටෙම්පරියක් දෙන්න
    ------ Post added on Mar 5, 2022 at 4:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කඩෙයක්කරන එකෙක්, ඊට කලින් නයිටා එකෙ කම්පුටර් ඉගැන්නුවා, හාර්ඩ් වෙයාර්, ෆිල්ඩ් එකෙ අවුරුදු 20ක් වෙනවා
    මගෙ ගාව අවුරුදු 20කට වඩා පරන බඩු තියෙනවා තාම වැඩ කරන,,,

    පරිගනකයකට අත්‍යවස්සයි හොද බුගත රැහැනක්
    ඊගාවට එකට ඔන ඇම්පියර් 8-15 බ්‍රෙකර් එකකින් වෙනම පවර් ලයින් එකක- එකත් ඇම්ප් 15 වයර් වලින් දාන්න ඔන
    දැන් කාලෙ හැටියට නම් අඩූම ගානෙ බැටරි 2 යූපීස් එකක් හො ඊට වැඩි එකක්
    ඉගාවට ඉතාම හොද බ්‍රැන්ඩ් එකක පවර් සප්ලයි එකක්,,

    කම්පුටර් එක දුවන්නෙ විදුලියෙන් - එ කියන්නෙ ඉලෙක්ට්‍රොරොන වලින් - අඩු විහුලිය- වැඩි විදිලිය- සන්ක්‍යාත වෙනස් වීම් මෙවාට දරාගන්න බෑ- විසෙසයෙන් 2018න් වගෙ පස්සෙ එන එවාට, එක නිසා ප්‍රමිති ගත විදිලියක් අත්‍යවස්සයි

    ඊගවට ලවන මුසු හුලග - ජලය මුසු හුලද ( ජනෙල් ගාව/ බාතෲම් ගාව තියෙන පිසි ඉක්මනට කැඩෙනවා)
    ඊගාවට දුවිලි
    ඉගාව්ට රස්නෙ - හිට් එකට වඩා ඩස්ට් එක බයානකයි

    ඊගාවට බාල කෙසින් වල හැලෙන මලකඩ..

    බොලාගෙ ඔය කැඩෙන පීසී කඩවල එ කාලෙම යූස් කලා නම් හොදට වැඩ කරනවා, උම්බලාගෙ ගෙවල් වල ගෙනිච්චාම තමයි කැඩෙන්නෙ

    ලක්සෙක පිසී එකක් ගන්නවා, 350 මල්ටියකට ගහන්නෙ, යු පී එස් එක්ක නෑ, ටෙබල් එක දොදොලෙ වගෙ, එක්කො 3500 කම්පුටර් ටෙබල් එකක් අස්සෙ ගහලා එක ගිනිගන්න රත්වෙනවා,, ආ- බඩු ගනිපු කඩෙ තමයි අවුල,, මගෙ ගාවට බඩු කොලිටි නෑ කියන් එන උන්ට ගෙදෙට්ට ගිහින් උන්ගෙ ඇද පෙන්නලා දුන්නාම තමයි පුප ගිනි ගන්නෙ,,

    ආ අනික හුනො, කැරපොත්තො, මකුනෙ,,

    එ වගෙන චීන බඩු විකුනන වාහෙලා කරන ක්ඩ වල ලක්ස 2ක පීසී එකක් ගත්තත් උන් දෙන්නෙ 250ට තියෙන යකඩ වයර් තියෙන පවර් කොර්ඩ්, එවායිනුත් කෙල වෙනවා ඈ,,

    උබ ඔය කිව්වා ඔක්කොම ඇත්ත නෙමේ බන්. මම යුනිටි එකෙන් බදු ගන්න එක සහ අරන් දෙන එක නැවැත්තුවේ 2017 ඉදලා. ඊට පස්සේ මම කලේ මට ඕනේ කැලි රටෙන් ගෙන්නුවා එක. newegg එකෙන් කප්රුක හරහා බඩු ගෙන්නුවේ. කෙසින් එක විතරක් මෙහෙන් අරගෙන හදලා දුන්නේ. ඒ කිසිම එකෙක මොනවත් කෙස් එකක් ආවේ නැ අවරුදු 4 යනකන්. මේ වෙනකන් මම UPS එකක්වත් පාවිච්චි කරන්නේ නැ.

    ඔහොම කෙස් එක බඩුවක් ගන්න උන්ට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එත් වෙන උන්ට රෙකමන්ඩ් කරලා බඩු අරණ දෙන එකාට තමා කෙලවෙන්නේ. මොකද මුන් හොද ඒවා ජරා ඒවාට කලවම් කරලා දෙන්නේ. ඔය කැඩෙන ගානට දෙන්න මුන් ලග ඔරිගීනල් ස්ටොක් කොහෙන්ද? ඕවා චීනෙන් අඩුවට ටැංකි පිටින් මෙහෙ ගෙන ඒවා. උන්ට එක්කක් විකුණුවා කියන්නේ 3 ක විතර ගැන ඇවිල්ලා. එක වොරන්ටි පීරියඩ් එක වැඩ කලොත් ලාබයි 3. මගදී කැඩුනොත් ආයිත් දෙනවා අර කුණු ගොඩෙන් එකක්. කොම කලත් උන්ට ලාබයි.

    ඉස්සර කාලයක් තිබ්බා මුන් නෙට් එකේ තියෙන්නේ 10K නම් දෙනවා 5K ට . එහෙම කොහොමද දෙන්නේ? ඇහුවාම කියන්නේ PI එක එහෙන අඩුවට දාන නිසා මෙහෙ අඩු කරන්න පුළුවන් කියල. රෙද්ද එක නෙමේ වෙන්නේ. මුන් QC ෆේල් ඒවා ගෙන්නන්නේ.