ගිනි ගන්නවා යකෝ...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කතාව ඇත්ත වන්න ඇති කියලා මම විස්වාස කරනවා.. මොකද ඔවැනිම වැඩක් මටත් දවසක් උනා.. මම වැඩ කරපු වැඩපලේ හිටියා මාර චන්ඩි සෙට් එකක් උන්ගෙන් ලොකර් රූම් එකට ගියාම පුදුම කරදරයක් තියෙන්නේ... කෙලින්ම නෙවෙයි නිකං දැනෙන්න තමා චන්ඩිකම් ඔක්කෝම් අපිත් ඉතින් අර ප්‍රජාතාන්ත්‍රවාදයේ පොල්ල නහය ලගට එනකන් ඉවසන්න එපායැ.. මොනාවත් කරන්න වදිනකන් ඉන්නඒ නහයේ..:angry: කොහොමහරි දවසක් අපි දෙගොල්ලටම.. ඒ කියන්නේ අපේ ඩිපාට්මන්ට් එකයි ඔය චන්ඩි සෙට් එකයි එක තැන වැඩ වැටුනා.. දැන් වැඩ කියමුකෝ.. එකපාරට කවුරුත් හිතපු නැති වෙලාවක එතන තිබුන high pressure බටයක් ගැලවුනා.. නිකන් ඒක ගැලවෙනකොටම ඩෝං,:shocked: ගාල සද්දයක් ආවා.. අරුන් සෙට් එක දිව්වා කියන්නේ අඩුගානේ උන්ගේ ඩිපාට්මන්ට් එක පැත්තටවත් නෙවෙයි හිස හැරුන අත.:P. මම ටක් ගාලා දූවිලි අතරින් ගිහින් බටය අල්ලලා හයි කලා..:yes:
 
  • Like
Reactions: udsic

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    hmmm. how i miss this incident? thats the shed i also used to buy petrol. There is a space issue in that shed also. not easy to move a car during peak hours.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවයේ වැඩ කරන හුකංපාරුවන්ට නිකමටවත් කියල ‍දීල නෑ තෙල් මත ගින්නක් නිවන්නේ කොහොමද, ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා.....
    උඹ හිටියැයිං හොදට ගියා......
    නැත්තං මටත් අහන්න තිබ්බා මෙතන ඉදන් "ඩෝං" ගාන සද්දේ.........සෙනසුරු මාරුවට වෙඩි මුර තියනව වගේ.........
     
    gaaca

    Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    extinguisher-chart1.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Dath kimbula Ubath inne malabe da? I just got the confirmation from one of my subordinates. wade aththa patta ginnak lu. Ado should inform to petroleum. mu hitiye nathnam hena winasayak wenne.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඕවයේ වැඩ කරන හුකංපාරුවන්ට නිකමටවත් කියල ‍දීල නෑ තෙල් මත ගින්නක් නිවන්නේ කොහොමද, ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා.....
    උඹ හිටියැයිං හොදට ගියා......
    නැත්තං මටත් අහන්න තිබ්බා මෙතන ඉදන් "ඩෝං" ගාන සද්දේ.........සෙනසුරු මාරුවට වෙඩි මුර තියනව වගේ.........

    බ්ලස්ට් උනා නම් මුලු මාලබේ ටවුන් එකම ඉවරයි බන්...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Dath kimbula Ubath inne malabe da? I just got the confirmation from one of my subordinates. wade aththa patta ginnak lu. Ado should inform to petroleum. mu hitiye nathnam hena winasayak wenne.

    අනේ මලකඩයෝ, තොට මම කියපු එක විස්වාස නැතුව ගියා නේද​?

    හෙ හෙ, කමක් නෑ. දැන් උබට විස්වාසයි නේ..:D:D:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් ඔව්ව වෑඩක් නෑ. ඕක කම්ප්ලේන් කරන්නේ කාටද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ElaKiri eke member kenek daala thibba gini niwana upakarana gana maara watina thread ekak. Owaye Jathi hatharak da thiyenawa. ona ekak ona dekata hariyanne naha. eka eka gini walata eka eka ewa hariyanne naththan kela wenawa :yes: ea genath paressam wenna one.. monawa unath wade goda giya eka nam hondai.. aru kattiyagen hondata banum ahaganna athi neda? :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් ඔව්ව වෑඩක් නෑ. ඕක කම්ප්ලේන් කරන්නේ කාටද?

    අනේ මන් දා බන්, ඒත් ඕවා කොම්ප්ලේන් කරලා සාක්කි දෙන්න රස්තියාදු වෙන එකේ තේරුමක් නෑ