ගිනි ගන්නවා යකෝ...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ElaKiri eke member kenek daala thibba gini niwana upakarana gana maara watina thread ekak. Owaye Jathi hatharak da thiyenawa. ona ekak ona dekata hariyanne naha. eka eka gini walata eka eka ewa hariyanne naththan kela wenawa :yes: ea genath paressam wenna one.. monawa unath wade goda giya eka nam hondai.. aru kattiyagen hondata banum ahaganna athi neda? :P

    ඔව් බන්, සාමාන්‍යයෙන් ශෙඩ් වල තියෙන්න ඔනේ ඔයිල් වලට යූස් කරන එක​..

    මේ අරූ කිව්වෙ මටද ඈ ??:rolleyes::rolleyes::rolleyes:
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මචන්ලා, මම ඊයේ උදේ ජීවිතයත් මරනයත් අතර සිද්දියකට මුහුන දුන්නා. මේක බෙදාගන්න හිතුනේ, ඒ සිද්දියේදි අවට හිටපු අය හැසිරිච්ච විදිහ දැක්කහම​.

    ඊයේ උදේ ඔෆීස් එකෙන් කලින් පැනලා ගෙදර ගියේ මිදුලේ තණකොල ටික කපලා දාන්න හිතාගෙන​. ඒත් වෙලාව කියන්නේ වෙනදා කුලියට ගන්න ඉලෙක්ට්‍රික් තණකොල කපන මැෂින් තිබුනේ නෑ. මට ගන්න උනේ අර පෙට්‍රොල් වලින් වැඩකරන පිටේ බැදන් ඉන්න මැෂිමක්. ඒ මදිවට ඒකට පෙට්‍රොල් එක්ක 2ටී දාන්නත් ඕනේ. ඉතින් පෙට්‍රොල් එක්ක 2ටී ගන්න මම ගියා මාලාබේ ශෙඩ් එකට​.

    මම කෑන් එකකුත් අරන් 3වීල් පෝලිමේ ඉන්නකොට පෙට්‍රොල් ගහල ඉවර වුන මොටර් බයිසිකලයක් ඉස්ටාර්ට් කරන්න කික් කලා විතරයි එක පාරට ගිනිගත්තා.
    දැන් තමයි හොදම හරිය​.
    පෙට්‍රොල් පොම්පේ ගාව හිටපු කොල්ලා කෑ ගහනවා "ඕක ගන්නවා ඕයි පුපුරයි" කියලා... ඇවිත් තිබ්බ වාහන දඩ බඩ ගාලා යන්න හදනවා, එකකට වත් යන්න බෑ..
    මොටර් බයිසිකලයේ අයිතිකාරයා හෝ ගාලා ගිනි ගන්න බයිසිකලේ කොහොම හරි පොඩ්ඩක් තල්ලු කලා..ඒක අන්තිමට නැවතුනේ පෙට්‍රොල් සන්චිතයේ කට ගාව​.
    දැන් බයිසිකලේ අම්බානෙක ගිනි ගන්නවා..
    මමත් අම්බානෙක බය වෙලා..
    ශෙඩ් එකේ වැඩ කරන අය කලබල වෙලා..ගිනි නිවන උපකරණ 3ක් ලගම බිත්තියක එල්ලලා තිබුනා, ඒක දැක දැක ශෙඩ් එකේ වැඩ කරන අය බයිසිකලේට වතුර ගැහුවා..
    මට චූ ගියේ නැති එක ගැන මටම පුදුමයි..
    මම ඉක්මනට ගිනි නිවන උපකරණයක් අරන් පින් එක ගලවලා ඔන් කලා..ඒක වැඩ නෑ...මම දෙවෙනි එකත් ගත්තා...ඒකෙන් හුජ්ජ කරනවා වගේ ලික්විඩ් එකක් එනවා..
    තුන්වෙනි එකත් ගත්තා..ඒකේ පින් එක මලකඩ කාලා හිර වෙලා.. මම ඒක අනික් පැත්ත හරවලා ගැහුවා පොලවේ..
    දෙයියනේ කියලා ඒක වැඩ​, මොනවද සුදු පාට කුඩු ජාතියක් එනවා..යන්තම් ඒක අල්ලලා ගිනි ගන්න එක නැවතුනා.. මම මේ ඔක්කොම කරන අතර තුරේ ශෙඩ් එකේ වැඩ කරන අය දිගටම බයිසිකලේට වතුර ගැහුවා .


    මට කියන්න තියෙන්නේ..ඔබ වැඩකරන තැනත් ගිනි නිවන උපකරණ හරියට වැඩකරණවද කියල බලන්න​..තිබුනට වැඩක් නෑ ඕනේ වෙලා වට වැඩ කරන්නේ නැත්නම්..
    අනික​, ඔයාලා මේවා ක්‍රියාත්මක කරන විදිහ ගැන ඉගෙනගන්න​,වැඩකරන තැන අනිත් අයටත් කියාදෙන්න​..ඒක හරිම වැදගත්..


    ප.ලි.: මෙය රෙප් සදහා ලියූ බොරුවක් නොවේ..
    මේක කොහෙන් වත් කොපි කලේවත් වෙන මරාලයක් වත් නෙවෙයි..
    බොරුයි කියල හිතෙනවා නම් මාලාබේ ශෙඩ් එකේ කාගෙන් හරි අහලා බලන්න​..
    සිදිද්‍ය උනේ 2011-11-15 උදේ 9.45-10.00 අතර​.



    ඔය වෙලාවේ අපි හිටියේ ෆැබ් එක ළඟ.. මම හිතුවේ රණ්ඩුවක් කියල, දැන්නේ දන්නේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියල. ;)
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය වෙලාවේ අපි හිටියේ ෆැබ් එක ළඟ.. මම හිතුවේ රණ්ඩුවක් කියල, දැන්නේ දන්නේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියල. ;)

    අපරදේ මටත් කේක් කෑල්ලක් කන්න තිබුන චාන්ස් එක​..නේ බන්..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඈයි බං වැලි බාජන තියෙනව නේද ඔය වගේ තැන්වල

    මම නම් දැක්කේ නෑ බන්...අනික වැලි එච්චර හරියන්නෙ නෑ මේ වැඩේට​.. බිම තියන ගින්නකට නම් හොදයි.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය වෙලාවට cake කන්නත් මතක් වෙනවනම් හරි ශෝක්. :lol:

    ඒ වෙලාවේ නම් මතක් උනේ දෙවියො බුදුන් බන්... දැන් තමා කේක් මතක් වෙන්නෙ...


    PS:අම්මට සිරි කෙල්ලෙක් නේද​? සොරි හොදේ බන් කිව්වට​
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    11.gif
    11.gif
    11.gif
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    ah ubada pora? :):):) ela ela machan mata yaluvek kiwwa seen eka..(uth ban car eka haravan duwanna hadala tiyenne.bari hinda bahala gihin lol) :P
    uba weerayek machan siravata...:yes:
     

    harsha.perera

    Well-known member
  • උබ ඔ‍ෆිස් එකෙන් පැන්නා කිව්වේ උදේ කීයටද බන් ?:eek: එතකොට උබ ඔ‍ෆිස් යන්නේ කීයටද ?:baffled: මටත් උබ වැඩ කරන තැන ජොබ් එකක් සෙට් කරපන්කෝ....;):lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ah ubada pora? :):):) ela ela machan mata yaluvek kiwwa seen eka..(uth ban car eka haravan duwanna hadala tiyenne.bari hinda bahala gihin lol) :P
    uba weerayek machan siravata...:yes:

    KOhe duvannada ban, hellena vath ida natuva giya..