වසර ගණනකට පසු දිස්වූ ගිනි දිය ඇල්ල
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි ‘ගිනි දිය ඇල්ල’ වසරේ එක්තරා දින කිහිපයකට පමණක් අලංකාර ලෙස විද්‍යාමාන වෙයි. පෙබරවාරි මාසයේ අවසන් සති දෙක තුළ පමණක් මේ දියඇල්ල ගින්දර නිකුත් වන්නාක් මෙන් දැකිය හැකි වන අතර, හිරු එළිය ලැබීමෙන් එලෙස දිස්වන දියඇල්ල ඈතට පෙනෙන අයුරුයි මේ.