ela ela
rep >>> denda bare lu machooo

මචං මුන්ගේ ඇඳුම් හදලා නම් තියෙන්නේ Fireproof වෙන්න, අනිත් එක මාස්ක් එක තියෙන නිසා මූනට හානියක් වෙන්න ඉඩකඩකුත් නෑ ඔය වගේ ගිනි දැල් වලින්. නමුත් මෙයාලා ඒ දේවල් මොකුත් පාවිච්චි කරන් නෑ වගේ. අනිත් එක Oxygen Cylinder එකක් අනිවාර්යයි ඔය වගේ අවස්තාවකදි.
