වයිෆ්ට බංganiyek ganin ban phone eka allan inna! eken wada godak karagathaki!
මොනව හරි හිතල කියපංඅපි මොකුත් හිතන්නෙ නෑ.
ehenam uba sayak adagena phone eka allagena idapam!වයිෆ්ට බං
මොනව හරි හිතල කියපං
------ Post added on Aug 23, 2025 at 5:31 PM
එහෙම එකක් නෑ. අපේ පවුලේ උවමනාවට ගන්නේaaa. YT eke namath dapan onna oheHuu K wala dan 1 pound ekek hari kamak naa enawanam watinawa
එළ මචංGopro එකේ review එකක් දැක්කා. ඒක වෙනම ගන්න නැද්ද දන්නෙ නෑ. ඒ ඇර වෙන මුකුත් දන්නෙ නෑ බම්ප්.
ස්ටැබ්ලයිසේෂන් තියෙද්දි අහවල් ඒකකට මෙයා ගිම්බල්.. මම නං මගෙ සෝනි මිරර්ලස් එකත් හෑන්ඩ් හෙල්ඩ්ගහන්නෙ.