ගිම්බල් පොජ්ජ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Insta360 flow pro ගිම්බල් එක ගන්න කිසි තැනක නෑ නේ බං🤔 තියෙන්නේ පරන Insta360 flowඑක විතරයි. ඇපල් ස්ටෝ එකේවත් නෑ.

    උන්ගෙන් ඕක ඔන්ලයින් ගත්තම වොරන්ටි ක්ලේම් කරන්න චීනෙට යවලා චීන්නුන්ට උකට වඳින්නත් ඕන කියල කමෙන්ට්ස් තිබුන. උඹල මේක ගන්න තැනක් දන්නවද?

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං ලඟදි ගිම්බල් එකක් ඕඩර් කලා ටීමූ එකෙන් :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින්!!

    මම දැන් මේ ගිහින් බැලුවා. ඒ මගුලේ නැති දයක් නෑ :shocked:
    ඔව් යකෝ පට්ට චීප්. ගන්න කලින් යූ ටියුබ් එකේ මොඩල් එක සර්ච් කරල රිවීව් වීඩියෝ එකක් බලල ගනින්. අනික් එක කාර්ඩ් ඩීටෙස් සේව් කරන්නෙපා. පේ පැල් වලින් පේ කරපං. ගිම්බල් එක ඕඩර් කරද්දී මට තව අයිටම් 4ක් ෆ්‍රී ඔර්ඩර් කරන්නත් ඔෆර් එකක් ආව :lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් යකෝ පට්ට චීප්. ගන්න කලින් යූ ටියුබ් එකේ මොඩල් එක සර්ච් කරල රිවීව් වීඩියෝ එකක් බලල ගනින්. අනික් එක කාර්ඩ් ඩීටෙස් සේව් කරන්නෙපා. පේ පැල් වලින් පේ කරපං. ගිම්බල් එක ඕඩර් කරද්දී මට තව අයිටම් 4ක් ෆ්‍රී ඔර්ඩර් කරන්නත් ඔෆර් එකක් ආව :lol:

    ඕකෙන් නිකන් දුන්නත් මම ඉන්ස්ටා එකක් මිසක් වෙන එකක් නං ගන්නේ නෑ. අලුත් එකේ ඇප්ස් 200+ සපෝට් කරනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකෙන් නිකන් දුන්නත් මම ඉන්ස්ටා එකක් මිසක් වෙන එකක් නං ගන්නේ නෑ. අලුත් එකේ ඇප්ස් 200+ සපෝට් කරනවා
    මං නං ලොකු වැඩ වලට යූස් කරන්නෑ ඔය කොහෙ හරි ට්‍රැවල් කරන වෙලාවට පොඩි සෙල්ෆියක් දෙකක් ගන්න වීඩියො එකක් රෙකොර්ඩ් කරන්න තමා ඉතින්. තව මොනාද ඕකෙන් කරන්න පුලුවන් වැඩ? ඇප්ස් වලින් මොනාද කරන්න පුලුවන්? මට වැඩිය ඔය ගැන තේරුමක් නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මං ලඟදි ගිම්බල් එකක් ඕඩර් කලා ටීමූ එකෙන් :lol:

    ඒකට ගියාම හරිම අඩුකුලේ ගතියක් දැනෙනවනේ. 🙈

    Shein එකට ගියාම එච්චරම අවුලක් නෑ. අනේ මන්ද 🫢

    ගිම්බල් එක ඕඩර් කරද්දී මට තව අයිටම් 4ක් ෆ්‍රී ඔර්ඩර් කරන්නත් ඔෆර් එකක් ආව :lol:

    ඒව නං පට්ට බොරු බන් 😂
    උබල අහුවෙනවනේ ඔය ගොං මාකටින් වලට
    ------ Post added on Sep 5, 2024 at 5:44 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒකට ගියාම හරිම අඩුකුලේ ගතියක් දැනෙනවනේ. 🙈

    Shein එකට ගියාම එච්චරම අවුලක් නෑ. අනේ මන්ද 🫢

    ඒව නං පට්ට බොරු බන් 😂
    උබල අහුවෙනවනේ ඔය ගොං මාකටින් වලට
    ------ Post added on Sep 5, 2024 at 5:44 AM
    නෑ බං මට ඔක්කොම බඩු ටික ආව වෙලාවට. ගිම්බල් එකට විතරයි පේ කලේ. කලිනුත් ඩ්‍රොන් එකට බෑග් එකක් ඔර්ඩර් කලා ඔරිජිනල් DJI එකේ කොලිටියටම තියෙනවා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං මට ඔක්කොම බඩු ටික ආව වෙලාවට. ගිම්බල් එකට විතරයි පේ කලේ. කලිනුත් ඩ්‍රොන් එකට බෑග් එකක් ඔර්ඩර් කලා ඔරිජිනල් DJI එකේ කොලිටියටම තියෙනවා

    බඩු ටික එනවා ඒක එන්නෙ නෑ කිව්වෙ නෑ.
    එහෙම වෙන්න ඕක ලංකාව නෙවෙයිනේ. 🫢

    මං කිව්වෙ ඔය පෙන්නන ඩිස්කවුන්ට්ස්/ඔෆර්ස් 99%ක් පට්ට බොරු කියලා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බඩු ටික එනවා ඒක එන්නෙ නෑ කිව්වෙ නෑ.
    එහෙම වෙන්න ඕක ලංකාව නෙවෙයිනේ. 🫢

    මං කිව්වෙ ඔය පෙන්නන ඩිස්කවුන්ට්ස්/ඔෆර්ස් 99%ක් පට්ට බොරු කියලා.
    ඉතින් බං මං ගිම්බල් එකට විතරයි පේ කලේ අකින් එව්වා ෆ්‍රී :lol: ගිම්බල් එකත් ගත්තෙ 30% ඩිස්කෞන්ට් එකකට. $50කට $400ක විතර බඩු ඔර්ඩර් කලා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බං මං ගිම්බල් එකට විතරයි පේ කලේ අකින් එව්වා ෆ්‍රී :lol: ගිම්බල් එකත් ගත්තෙ 30% ඩිස්කෞන්ට් එකකට. $50කට $400ක විතර බඩු ඔර්ඩර් කලා.

    ඕව 400$ ක් වෙන්නෙ නෑ බන්. ඇත්ත ගාන තමයි ඔය 50$ 🤣 උන්ට ඔය ටිකට යනව ඇති 30$ ක් විතර.

    නිකමට ගිහින් කාලයක් මොනිටර් කරලා බලපන් 80% ඩිස්කවුන්ට් කියල කියන ඒවා ඩිස්කවුන්ට් ඉවර උනාම ගාන. ටික කාලෙකට ලොකු ගාණක් පෙන්නනවා. තව සතියක් ගියාම අර ඩිස්කවුන්ට් ගාන තමයි 🫢

    හැබැයි උබ මුලින්ම සයිට් එකෙන් ඕඩර් කරන්න ගියාම ටිකක් ඇත්ත ඩිස්කවුන්ට් එකක් එයි කස්ටමර්ස්ලා අල්ල ගන්න ඕන නිසා. පස්සෙ බලපන්කො.
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං නං ලොකු වැඩ වලට යූස් කරන්නෑ ඔය කොහෙ හරි ට්‍රැවල් කරන වෙලාවට පොඩි සෙල්ෆියක් දෙකක් ගන්න වීඩියො එකක් රෙකොර්ඩ් කරන්න තමා ඉතින්. තව මොනාද ඕකෙන් කරන්න පුලුවන් වැඩ? ඇප්ස් වලින් මොනාද කරන්න පුලුවන්? මට වැඩිය ඔය ගැන තේරුමක් නෑ.
    ඕකේ සමහර ෆීචර්ස් වලට ගහන්න එකක් නෑ. ඔයිට වඩා හොඳ ඒව තියෙනවනං ඇපල් ස්ටෝස් වල ඕක විකුනන්නේ නෑ. ඇප්ස් 200+ සපෝට් කරන එක පරණ එකේ තිබුනේ නෑ. මම හිතන්නේ අයිෆෝන් 16 එක්කම මේක මාකට් එකට දායි කියල.

    තිබුන ගිම්බල් එක බොරුවට කඩාගත්තා හැබැයි ඉතින් පාඩුවක් වුනේ නෑ බාරදීපු ගමන් රිෆන්ඩ් කරා. ඒකමයි මේ ඔන්ලයින් ගන්නෙ නැතිව ශොප් එකකින්ම ගන්න බලන්නේ.

    ටිමූ බඩු ගන්නවනං ඉස්සර මිනිස්සු පිටකොටුවේ බිම තියාගෙන විකුණපු බඩු වල ගනන් මතකතියාගෙන බඩු බලන්න ඕන. එතකොට තමයි ඔය ප්ලාස්ටික්, බෙලෙක් කබල් වල හරි ගාන තේරෙන්නේ. මෙහේ අයට නම් පිස්සු වගේ වටපිටාවේ තියෙන ගනන් බලල ඕකෙන් බැලුවම.