Insta360 flow pro ගිම්බල් එක ගන්න කිසි තැනක නෑ නේ බං
තියෙන්නේ පරන Insta360 flowඑක විතරයි. ඇපල් ස්ටෝ එකේවත් නෑ.
උන්ගෙන් ඕක ඔන්ලයින් ගත්තම වොරන්ටි ක්ලේම් කරන්න චීනෙට යවලා චීන්නුන්ට උකට වඳින්නත් ඕන කියල කමෙන්ට්ස් තිබුන. උඹල මේක ගන්න තැනක් දන්නවද?